~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරි හරි ඉතින් ඇත්ත වයස කියද්දී ටිකක් තරහ යනවා තමා ගණන් ගන්න එපා :no:

    :lol:
    animated-lizard-image-0010.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    http://ambalangodakatha.blogspot.com/2016/02/blog-post.html


    මේ කියන වෙඩිල්ලේ කොළඹ යන්න හිතාගෙන ඉස්ටේෂන් එකට ආපු මම දැක්කේ සමුද්‍රදෙවියේ සගයෙක් වෙච්චි අපේ නිශාන් ගොයියත් කොහේදෝ අහේතුවකට වෙඩිල්ලේ කොළඹ යන්න ඇවිත් කියල.

    මොකෝ බන් අද මේකේ..

    අද ටිකක් කලින් යන්න ඕන බන්.. උඹ මොකෝ අද මේකේ..

    අද බස් එක මිස් උනා බන්.. ඔන්න ඔහේ මේකේ යන්න ආව.. (ඊයේ උදේ කොන්දෙකුට පයින් ඇන්නා කියන්න මගේ දිව නැමුණේ නැහැ කියමුකෝ )

    ඔන්න අපි දෙන්න කයියක් දාගෙන ඉද්දි වෙඩිල්ල, වෙඩිල්ල වගේ ගාල්ල පැත්තෙන් ඇවිත් ඉස්ටෙෂන් එකේ නැවැත්තුව. අපි දෙන්නත් වෙඩිල්ලේ නැගල එක ලඟින් වාඩි උනා එක්කම වෙඩිල්ල වෙඩිල්ලක් වගේ කොළඹ යන්න පිටත් උනා. ටික වෙලාවක් කයිය දාගෙන හිටපු අපි දෙන්නත් අනික් මගීන් වගේම කුකුල් නින්දකට වැටුනේ පුරුද්දට වගේ..

    එකපාරටම මට නින්දෙන් උඩ ගිහින් ඇහැරුනේ අපේ නිශාන් කෝච්චියේ සද්දෙටත් වඩා උස් හඬින් " බුදු අම්මෝ " කියල කෑගහන සද්දෙට ....

    මොකක්ද %$#@&^යේ ඒ කරේ ..

    අනේ සොරි සොරි වැරදීමක්..

    වැරදීමක්.. වැරදීමක්.. තෝ දැනගනින් මම තෝව මරනවා බැල්ලි..

    අනේ ඉතින් මම කිව්වනේ මට වැරදීමක් උනේ කියල..

    තොගේ ඇස් පොට්ට වෙලාද යකෝ.. මෙච්චර ලයිට් දාල තියන කෝච්චියේ..

    අනේ ඉතින් මම කිව්වනේ වැරදීමක් උනේ කියල..

    තෝ මට කරපු දේ කරපන් ගිහින් තොගේ මිනිහට..

    අපි උදේ පාන්දර නැගිටලා උයල උයල එන්නේ.. අපිට වැරදීමක් උනාම ඔහොම බනින එක හරිද.. ඉහි...ඉහි...ඉහි..

    ඉතිං තෝ මට උයලද යකෝ.. තෝ උයපු එකෙකුගේ කකුල් දෙක පළල් කරලා ඉන්දගනින් ගිහින් ..

    නින්දෙ හිටපු ඔක්කොම මිනිස්සු අවදි වෙලා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා.. ගෑනු කෙනෙක් බිම වැටිල අඬනව.. නිශාන් යකෙක් වගේ කේන්තියෙන් ශුද්ද සිංහල කියවනවා.. වැඩේ හොඳටෝම අප්සෙට් තාලයක් නිසා මම නිශාන්ව පොඩ්ඩක් අල්ලගත්තේ මූ මේ ගැනිට පයින් අනීවිද කියන භයට..

    මොකද මචන් උනේ..

    බලහං බන් මේ ^%$%% කරපු #@ වැඩේ..

    හරි ඉතින් කියහන් මොකක්ද මේ අහිංසක මනුස්සය උඹට කරපු වරද..

    අහිංසක.. අනේ උඹ දන්න අහිංසක.. මරන්න වටින්නේ මේ #@##% කරපු වැඩේට..

    හරි ඉතින් කියහන්කෝ මොකක්ද උනේ කියල..

    මම නින්දෙ බන් හිටියේ.. එක පාරටම මගේ කකුල් දෙක දෙපැත්තට පළල් කරලා මේ @#$ මගේ #$%$@ උඩින් වාඩි උනා බන්.. මං හිතුවේ කකුල් දෙක මැදින් දෙකට ඉරුණ කියල ..

    හුටා..

    යන්තම් සන්තම් නිශානයා කූල් ඩවුන් කරගත්තයින් පස්සේ බිම වැටිල හිටපු කාන්තාවටත් අසල හිටපු කෙනෙක් ආසනයක් දුන්නු නිසා ආරවුල එතනින් විසඳුනා.

    ඇත්තටම වෙලා තිබුනේ වැරදීමක් . අර කාන්තාව බලෙන් කකුල් එහාට කරලා වාඩිවෙන තාක්ෂනය උපයෝගී කරගෙන ආක්‍රමණය කරන්න ලැස්ති වෙලා තියෙන්නේ අපි දෙන්න හිටපු සීට් එක කියහන්කෝ. තිබ්බ කලබලේට මගෙයි නිශාන්ගෙයි කකුල් වෙනුවට ගැහැණු කෙනා බලෙන් තල්ලු කරලා දෙපැත්තට පළල් කරලා තියෙන්නේ අපේ නිශාන්ගේම කකුල් දෙක. සනීපෙට නිදාගෙන ඉද්දි නිදහසේ තියන කකුල් දෙක දෙපැත්තට පළල වෙලා නින්දෙන් ඇහැරෙද්දි තමයි අපේ නිශාන් ගැහැණු කෙනාව තල්ලු කරලා දාල තියෙන්නේ. අසූ හාරදාහටම මල පැන්න නිශාන් ඒ ගැහැණු කෙනාගේ බෙල්ල මිරිකන්නේ නැතුව ඉතුරු කරපු එක තමයි පුදුමේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ උබේ කේක් :growl: මගේ පන්ගුවත් එක්කලා කටුස්සට ලැබෙන්න සලස්වන්න :frown:
    උඹේ පන්ගුව මම අරන් එද්දී අර මැස්ස ඇවිත් වැහුව බන් කේක් කෑල්ල උඩ, ඕකගෙ කකුල් වල මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ. ඒ හින්ද උඹට ගෙනත් දුන්නේ නෑ. පස්සේ ඉතින් විසි කරන එකත් අපරාදේ හින්ද මමම කෑව :yes: