~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,967
    1,870
    113
    හීන මාලිගාවේ ❤❤
    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...

    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... 80දහසකට වැඩි පිරිසක් නැරඹූ, 19000ක් අදහස් හුවමාරු උනු සංවාද මණ්ඩපයේ
    තෙවැනි ඇරඹුම මෙසේ ආරම්භ කරමි.

    මෙම නුල හා සබැදි පෙර නූල්

    1. Hard talk with KOTA NIHAL
    2. එළකිරි මහා සංවාද මණ්ඩපය
    3. එළකිරි මහා සංවාද මණ්ඩපය 2
    එළකිරි මහා සංවාද මණ්ඩපය (2)අධික තදබදයෙන් ගලායන නිසා මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 3 ආරම්භ කරන වගයි...

    සුවිශේෂීත්වය
    -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

    සංවාද මණ්ඩපය 2පෝස්ට් දැමු සහෝදර සහෝදරියන්:love::love:

    Fbn7dcX.jpg


    අප පුරා සමග මාස 2ක් රැදුන, එක කමෙන්ට් එකකින් හෝ නුල ගෙනයාමට උර දුන් ඔබ සැමට අපගේ ස්තුතිය:cool::cool:.ඉදිරියටත් නුලේ ජිව ගුනය රැකගනිමින් ඉදිරියට ගෙන යාමට කිරි වාසි සියලු දෙනාට ආරාධනා...:D:D

     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,715
    3,361
    113
    තොණ්ඩුලන්තය
    අන්න මට චුටි කුකු බයිනවා අලුතින් දැම්මා කියලා:baffled::baffled:

    Never Mind... උඹලට ඕන අල්ලාප සල්ලාපයේ යෙදෙන්න නේ.... ඔය වගේ දිගට නූල් ඇදුනම ඇඞ්මින් අනිවාර්යයෙන්ම ක්ලෝස් කරනවා... ඊට කලින් නූලක් පටන් ගන්න එක හොඳයි.... :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,884
    1,554
    113
    කුරුණෑගල
    Never Mind... උඹලට ඕන අල්ලාප සල්ලාපයේ යෙදෙන්න නේ.... ඔය වගේ දිගට නූල් ඇදුනම ඇඞ්මින් අනිවාර්යයෙන්ම ක්ලෝස් කරනවා... ඊට කලින් නූලක් පටන් ගන්න එක හොඳයි.... :yes:

    අද හවස දානවා කියලා කලින් කියලා තිබ්බ, ඒකයි:angry:, ගොඩක් අය ඉන්න වෙලාවක් බලලා,
    ,කෝ ඉතින් හදිස්සියනේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,967
    1,870
    113
    හීන මාලිගාවේ ❤❤
    අද හවස දානවා කියලා කලින් කියලා තිබ්බ, ඒකයි:angry:, ගොඩක් අය ඉන්න වෙලාවක් බලලා,
    ,කෝ ඉතින් හදිස්සියනේ :baffled:
    Sory.com මන් නුලෙදි ඇහුවා නො කොමෙන්ට්ස් මන් දැම්මා,කුකුගේ මැසෙජ් එක පස්සේ දැක්කේ