Bitcoin Investment For The Future

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    opengraph.png

    මට දැනගන්න පුලුවන්ද Bitcoin Investment කරලා පස්සෙ කාලයක් ගිහිල්ල Bitcoin අගයේ වටිනකම වැඩි වුණාම Withdraw කරගන්න පුලුවන් විදියේ හොඳ සියිට් මොනවද?

    තව මොනවගේ දෙවල් වලින්ද Bitcoin හොයන්න පුලුවන්?

    මොකක්ද මේ localbitcoins.com කියන සියිට් එක? කොහොමද එකෙන් Emoney හොයන්නේ..?

    Bump For Rep +
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wirexapp.com

    advcash.com

    වලින් btc වලින් රිලෝඩ් කරන්න පුළුවන් විසා\මාස්ටර් කාර්ඩ් ගන්න පුළුවන් මචන්. හැබැයි ඔන්න ඉබේ දාල විකුණුවොත් ප්රෝෆිට් ගන්න පුළුවන් මාර්කට් යන ගානට වඩා දීල හැබයි. උන් පස්සේ ආයේ කේස් දාල සල්ලි අදිනවා. හොදම වැඩේ තියෙන්නේ btc විකුනද්දී ඉබේ වගේ එකෙක්ට 1ක ඔර්ඩර් එකක් විටරක් දාන්න පුළුවන් කරලා. 0.0001 වගේ විකුණන එක එක සැරෙකට.
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    mamth seen eka danne bn free bitcin earn karanna unath puuwan neda

    Bit coin mining concept eka .. (ape computer power usage eken min karanne )

    lol seen eka avru 400 gaanak yanava eka coin ekak min karanna normal computer usage eken
    bit coin mining karana farms thiyenava .. kattiya set vela karanna ..
    but still ape laps / computers power eka strong madi
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    wirexapp.com

    advcash.com

    වලින් btc වලින් රිලෝඩ් කරන්න පුළුවන් විසා\මාස්ටර් කාර්ඩ් ගන්න පුළුවන් මචන්. හැබැයි ඔන්න ඉබේ දාල විකුණුවොත් ප්රෝෆිට් ගන්න පුළුවන් මාර්කට් යන ගානට වඩා දීල හැබයි. උන් පස්සේ ආයේ කේස් දාල සල්ලි අදිනවා. හොදම වැඩේ තියෙන්නේ btc විකුනද්දී ඉබේ වගේ එකෙක්ට 1ක ඔර්ඩර් එකක් විටරක් දාන්න පුළුවන් කරලා. 0.0001 වගේ විකුණන එක එක සැරෙකට.

    CEX ekenuth withdraw kranna puluvan neda mcn?