මට දැනගන්න පුලුවන්ද Bitcoin Investment කරලා පස්සෙ කාලයක් ගිහිල්ල Bitcoin අගයේ වටිනකම වැඩි වුණාම Withdraw කරගන්න පුලුවන් විදියේ හොඳ සියිට් මොනවද?
තව මොනවගේ දෙවල් වලින්ද Bitcoin හොයන්න පුලුවන්?
මොකක්ද මේ localbitcoins.com කියන සියිට් එක? කොහොමද එකෙන් Emoney හොයන්නේ..?
Bump For Rep +

