~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඕක එළකිරි එකේ හිටපු කොල්ලෙක් ඉස්සර හදලා දාපු එකක්. මධුර කියලා ඩෑල් එකක්. මාර ලේසියි පොඩි කිලෝබයිට් ගානක ස්ක්රිප්ට් එකක්

    ගූගල් ඉන්පුට්ස් එකේ ඕනම අකුරක් තියනවද
    ඥ ඤ වගේ වා? ඃ එහෙම
    ඥ ඤ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මං මේ විඩ් එකක් බලන ගමන් ඉන්නේ ඒක ගැන
    11.gif
    මන් නම් ලේසි හින්ද use කරන්නෙ. Alt+Shift ගැහුව, Language එක මාරු කළා. Easy Peasy
     
    පුතාට නින්ද යන්ට නැලවිලි ගීයක් කියන්ටද,

    දොයි දොයි දොයි... දොයිය බබා..
    බයි බයි බයි.. බයිය බබා...


    හම්බන්තොටින් වර පෙත්තප්පු
    පොළොන්නරුවෙන් වර පෙත්තප්පු
    හම්බන්තොටින් පොළොන්නරුවෙන් වර

    ආප්ප කන්න වර පෙත්තප්පු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පානදුරේ ඉඳලත් උබට කෙල්ලෙක් නැද්ද බං.. ඔය පාරට බැස්සාම ඉන්නේ ඕන තරම් බොරු පොස් කෑලි
    පාරේ යන කෑලි කරේ ගහගන්න සමින්ද පුතාගේ අඩුපාඩුව මොකද්ද :no: හිතේ ඇති දෙකයි පනහේ කෑල්ලක් අපේ කොලුවගේ කරේ එලල්ලන්න
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ෆෝන් එකේ කොපි පේස්ට් නොකර ටයිප් කරන්න එකෙක් තියනවද බං
    ඔව්, sinhala keyboard කියල app එකක් තියෙනව , ඒක දාගන්න. Keyboard එක වෙනස් කරල type කරගෙන යන්න පුළුවන්

    App Store
    https://itunes.apple.com/us/app/sinhala-keyboard-sinhala-yathuru-puwaruwa/id898639471?mt=8

    Play Store
    https://play.google.com/store/apps/details?id=com.glasseagle.sinhalakeyboard&hl=en
     
    Last edited: