නිදා ගෙන වැඩි වුනාම.. වැඩ වැඩි වෙච්ච වෙලාවට නිදා ගන්න තියනවනම් හොදයි කිය්ලා හිතෙනවාkammali ban..
නිදා ගෙන වැඩි වුනාම.. වැඩ වැඩි වෙච්ච වෙලාවට නිදා ගන්න තියනවනම් හොදයි කිය්ලා හිතෙනවාkammali ban..
පානදුරේ ඉඳලත් උබට කෙල්ලෙක් නැද්ද බං.. ඔය පාරට බැස්සාම ඉන්නේ ඕන තරම් බොරු පොස් කෑලිඋම්මා දෙන්නත් හොයාගෙන ඉන්න එපැයි බන්
ඥ ඤඕක එළකිරි එකේ හිටපු කොල්ලෙක් ඉස්සර හදලා දාපු එකක්. මධුර කියලා ඩෑල් එකක්. මාර ලේසියි පොඩි කිලෝබයිට් ගානක ස්ක්රිප්ට් එකක්
ගූගල් ඉන්පුට්ස් එකේ ඕනම අකුරක් තියනවද
ඥ ඤ වගේ වා? ඃ එහෙම
කොපි පේස්ට් කරන්න ඕනද?මං මේ විඩ් එකක් බලන ගමන් ඉන්නේ ඒක ගැන
මං මේ විඩ් එකක් බලන ගමන් ඉන්නේ ඒක ගැන
නෑ , නිකන් ටයිප් කරන්න තියෙන්නෙ. Alt+Shift ගහලකොපි පේස්ට් කරන්න ඕනද?
Ada phone ekath ekka... virus una... bed rest![]()
ෆෝන් එකට පුළුවන්ද?නෑ , නිකන් ටයිප් කරන්න තියෙන්නෙ. Alt+Shift ගහල
බැයිද කොහෙද, Phone එකේ මම නම් use කරන්නෙ සිංහල යතුරු පුවරුවද මොකක්ද කියල තියෙන ඇප් එකෆෝන් එකට පුළුවන්ද?
kammali ban..
ෆෝන් එකේ කොපි පේස්ට් නොකර ටයිප් කරන්න එකෙක් තියනවද බංබැයිද කොහෙද, Phone එකේ මම නම් use කරන්නෙ සිංහල යතුරු පුවරුවද මොකක්ද කියල තියෙන ඇප් එක
පානදුරේ ඉඳලත් උබට කෙල්ලෙක් නැද්ද බං.. ඔය පාරට බැස්සාම ඉන්නේ ඕන තරම් බොරු පොස් කෑලි
පොඩ්ඩක් හොයලා බලපංකො බං ඔය උඹ යන ක්ලාස් වලවත් නැද්ද එකක්,. අවාරෙට වගේ ඉතුරු වුනඒවා සේරම බුක් කරපුවා.අයිතිකාරයෝ ඉන්නවා.
පුතාට නින්ද යන්ට නැලවිලි ගීයක් කියන්ටද,
දොයි දොයි දොයි... දොයිය බබා..
බයි බයි බයි.. බයිය බබා...
පානදුරේ ඉඳලත් උබට කෙල්ලෙක් නැද්ද බං.. ඔය පාරට බැස්සාම ඉන්නේ ඕන තරම් බොරු පොස් කෑලි
හිතේ ඇති දෙකයි පනහේ කෑල්ලක් අපේ කොලුවගේ කරේ එලල්ලන්න ඔව්, sinhala keyboard කියල app එකක් තියෙනව , ඒක දාගන්න. Keyboard එක වෙනස් කරල type කරගෙන යන්න පුළුවන්ෆෝන් එකේ කොපි පේස්ට් නොකර ටයිප් කරන්න එකෙක් තියනවද බං
Ada phone ekath ekka... virus una... bed rest![]()