I'm not gonna say to buy helicopters from China. But Chinese helicopters are hundred times better than Russians.
Indians are not manufacturing helicopters.

I'm not gonna say to buy helicopters from China. But Chinese helicopters are hundred times better than Russians.
Indians are not manufacturing helicopters.

This is not true bro. Indians do make. Hindustan Aeronautics is the manufacture for Indian Air force.I'm not gonna say to buy helicopters from China. But Chinese helicopters are hundred times better than Russians.
Indians are not manufacturing helicopters.
well, these soviet piece of metal saved thousands of lives.
This is not true bro. Indians do make. Hindustan Aeronautics is the manufacture for Indian Air force.
yako kaden seini piti gannawa wage mew ganna ba ne . ude kale naya adhara hamoma dunne na . dunna ayagen thamayi aragaththe . mechara kalayak pawichi karane . okata 9 wahawaak koti gahanna haduwalu . e hama welawema beruna . mepara yannama giya





This is not true bro. Indians do make. Hindustan Aeronautics is the manufacture for Indian Air force.
සමහර එව්වා සල්ලි කොච්චර දුන්නත් දෙන්නේ නැ ටෙක්නොලොජි නිසා.. සමහර එවා ගන්න බැ මිල වැඩියි.. ඇමෙරිකන් මිලිටරි බඩු ගන්න ලෙසි නැ බන්. සෞදි වගේ සල්ලි ඔසෙට තියන උන්ටවත් සමහර අයිටම් ඩීල් නැතුව සල්ලි විතරක් එක්ක දෙන්නේ නැ.![]()
Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද?![]()
එහෙමත් එකක්නේ...සමහර එව්වා සල්ලි කොච්චර දුන්නත් දෙන්නේ නැ ටෙක්නොලොජි නිසා.. සමහර එවා ගන්න බැ මිල වැඩියි.. ඇමෙරිකන් මිලිටරි බඩු ගන්න ලෙසි නැ බන්. සෞදි වගේ සල්ලි ඔසෙට තියන උන්ටවත් සමහර අයිටම් ඩීල් නැතුව සල්ලි විතරක් එක්ක දෙන්නේ නැ.
![]()
Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද?![]()
මේක රෙස්කියු ඔපරේශන් වලට සෙට් වෙන්නේ නැ නේද මචන්. මේකක් ගන්වතුරට ලැන්ඩ් කරන්න සෙට් උනොත් වතුරයි රොටර් එකේ ෆ්ල්ශ් එකයි වැදිලා අහල ගන් හතක් ඉවරයි.ගාන වැඩි බං ඕකක් ගන්න ගානයි මේන්ටේන් කරන්න යන ගනයි බැලුවම වෙන හෙළි 5-6 ගන්න පුළුවන්. අනිත් එක ලංකාවට ගොඩක් හෙවි ට්රාන්ස්පෝර්ට් ඕනා වෙන්නේ නෑ නේ
මේක රෙස්කියු ඔපරේශන් වලට සෙට් වෙන්නේ නැ නේද මචන්. මේකක් ගන්වතුරට ලැන්ඩ් කරන්න සෙට් උනොත් වතුරයි රොටර් එකේ ෆ්ල්ශ් එකයි වැදිලා අහල ගන් හතක් ඉවරයි.
පිස්සු කොරයි නේ....බලපියව්කො ඒ හෙලිකොප්ටර් වල හැටි.. ලංගම බස් එකක් වගේ..



මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.එහෙමත් එකක්නේ...![]()
සහෝ මේ වගේ වෙලාවකට තියනවා නම් වටිනවා.