රුසියානු_හෙලිකොප්ටර්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    yako kaden seini piti gannawa wage mew ganna ba ne . ude kale naya adhara hamoma dunne na . dunna ayagen thamayi aragaththe . mechara kalayak pawichi karane . okata 9 wahawaak koti gahanna haduwalu . e hama welawema beruna . mepara yannama giya
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    This is not true bro. Indians do make. Hindustan Aeronautics is the manufacture for Indian Air force.

    helicopter-iaf_650x488_51426572489.jpg
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    yako kaden seini piti gannawa wage mew ganna ba ne . ude kale naya adhara hamoma dunne na . dunna ayagen thamayi aragaththe . mechara kalayak pawichi karane . okata 9 wahawaak koti gahanna haduwalu . e hama welawema beruna . mepara yannama giya

    :shocked::shocked::yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    220px-RAF_Chinook.jpg

    Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද? :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    220px-RAF_Chinook.jpg

    Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද? :rolleyes:
    සමහර එව්වා සල්ලි කොච්චර දුන්නත් දෙන්නේ නැ ටෙක්නොලොජි නිසා.. සමහර එවා ගන්න බැ මිල වැඩියි.. ඇමෙරිකන් මිලිටරි බඩු ගන්න ලෙසි නැ බන්. සෞදි වගේ සල්ලි ඔසෙට තියන උන්ටවත් සමහර අයිටම් ඩීල් නැතුව සල්ලි විතරක් එක්ක දෙන්නේ නැ.
     
    එහෙමත් එකක්නේ... :(
    සහෝ මේ වගේ වෙලාවකට තියනවා නම් වටිනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    220px-RAF_Chinook.jpg

    Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද? :rolleyes:

    ගාන වැඩි බං ඕකක් ගන්න ගානයි මේන්ටේන් කරන්න යන ගනයි බැලුවම වෙන හෙළි 5-6 ගන්න පුළුවන්. අනිත් එක ලංකාවට ගොඩක් හෙවි ට්‍රාන්ස්පෝර්ට් ඕනා වෙන්නේ නෑ නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    by the looks of it,it was towig a boat, probably it lost control because of that , may the towline broke or something
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගාන වැඩි බං ඕකක් ගන්න ගානයි මේන්ටේන් කරන්න යන ගනයි බැලුවම වෙන හෙළි 5-6 ගන්න පුළුවන්. අනිත් එක ලංකාවට ගොඩක් හෙවි ට්‍රාන්ස්පෝර්ට් ඕනා වෙන්නේ නෑ නේ
    මේක රෙස්කියු ඔපරේශන් වලට සෙට් වෙන්නේ නැ නේද මචන්. මේකක් ගන්වතුරට ලැන්ඩ් කරන්න සෙට් උනොත් වතුරයි රොටර් එකේ ෆ්ල්ශ් එකයි වැදිලා අහල ගන් හතක් ඉවරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක රෙස්කියු ඔපරේශන් වලට සෙට් වෙන්නේ නැ නේද මචන්. මේකක් ගන්වතුරට ලැන්ඩ් කරන්න සෙට් උනොත් වතුරයි රොටර් එකේ ෆ්ල්ශ් එකයි වැදිලා අහල ගන් හතක් ඉවරයි.

    ට්‍රාන්ස්පෝර්ට්. අටක් කරන ඒවත් තියෙනවා රෙස්කියු ඒවා නම් නෑ මං හිතන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමත් එකක්නේ... :(
    සහෝ මේ වගේ වෙලාවකට තියනවා නම් වටිනවා.
    මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්‍රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.