Thanks bros & sis![]()

ඕකට හොද තර්කන හැකියාවක් සහ බුද්ධි මට්ටමක් තියනව අවංකව ම.
මම නං කියන්නේ මල්ලී (හරි පුතා හරි) ඔය ඩිප්ප්රෙෂන් වලට හරියට බෙහෙත් කරපං.....
උඹ ජීවිතේ අතෑරෙන්න හෝ අතාරින්න ඕන කරන වර්ගයේ එකෙක් කියල මට නං හිතෙන්නේ නෑ.......

එහෙම කියල ලිස්සල යන්න බැරිවෙයි.... සංවාදයට ලක් කරන්න ඕන අදහස් කීපයක් උඩ අය කියල තියෙනව නෙහ්....
