Hard Talk with KasunKDP

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කසුන් පුතා එල කොල්ලෙක් :yes: මටත් කීප තැනකදී හම්බෙලා තියෙනව එක එක ඒවා ගැන කතා කරද්දී. විවෘතව, සමබරව හිතන හොඳ කොල්ලෙක් කියල කියන්න පුළුවන්
    6639274.png

    එළකිරියේ දිගටම ඉන්න සුබ පතනවා
    865397.png
    image

    ඇයි ඌ අමරණිය එකෙක්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඇයි ඌ අමරණිය එකෙක්ද?
    ඕක ඇවිල්ලා මිනිස් සංහතිය විනාස කරන්න කුමන්ත්‍රණය කරන එකෙක් ඒ හින්ද මම නං කැමති ළඟදීම දොයියගන්නවනං :yes: බොරුවට බටර් ටිකක් ගෑව ඉතින් මුනටම කියන්න හොඳ නැති නිසා :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    යකෝ මෙක නචුරල් සිලෙක්ශන් එක....
    මෙ හුත්තෙ විශ්වය කොච්චර පරනද , කොච්චර විශාලද!
    එත් දියුනු ජීවීන් පෙන්න ඉන්නවද.? නෑනෙ
    එකට හෙතුව තමයි සිවිලාචාරයක් යම් මට්ටමකට දියුණු උනාම එ සිවිලාචාරෙ තමන්මව විනාස කරගන්න එක...
    එක ස්වබාව දර්ම වෙ#ගෙ කැමැත්ත...
    මම , වයිට්වොක ඇතුලු "ස්වබාවර්ම වෙ#ගෙ දරුවන්ගෙ සන්ගෙමෙ" ක්‍රයාත්මක කරන්නෙ අන්න ඒ කැමැත්ත තමයි...:):)
     
    දුප් යන්න, natural selection එක තමා එක එකාට මරාගන්න දීල සක්තිමත් එකාට ඉතුරුවෙන්න දෙන එක. උඹල ඔක්කොම එකපාර දොයි කරාම කොහෙහරි ඉන්න හාල්පාරු ජාතියක් මේක අල්ලගනීවි. :no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක ඇවිල්ලා මිනිස් සංහතිය විනාස කරන්න කුමන්ත්‍රණය කරන එකෙක් ඒ හින්ද මම නං කැමති ළඟදීම දොයියගන්නවනං :yes: බොරුවට බටර් ටිකක් ගෑව ඉතින් මුනටම කියන්න හොඳ නැති නිසා :P

    ඕකට සොම්බි ගේමක් දෙන්න ඕන :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ මෙක නචුරල් සිලෙක්ශන් එක....
    මෙ හුත්තෙ විශ්වය කොච්චර පරනද , කොච්චර විශාලද!
    එත් දියුනු ජීවීන් පෙන්න ඉන්නවද.? නෑනෙ

    පැහැදිලි මදි මචන්
    අලුත් මානයක්ද?:eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දුප් යන්න, natural selection එක තමා එක එකාට මරාගන්න දීල සක්තිමත් එකාට ඉතුරුවෙන්න දෙන එක. උඹල ඔක්කොම එකපාර දොයි කරාම කොහෙහරි ඉන්න හාල්පාරු ජාතියක් මේක අල්ලගනීවි. :no:

    ඕක අමුතු පුතයෙක් .එක පාරක් කිව්ව බ්‍රහස්පති වල ඉන්න තිබුනනම් කියල :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දුප් යන්න, natural selection එක තමා එක එකාට මරාගන්න දීල සක්තිමත් එකාට ඉතුරුවෙන්න දෙන එක. උඹල ඔක්කොම එකපාර දොයි කරාම කොහෙහරි ඉන්න හාල්පාරු ජාතියක් මේක අල්ලගනීවි. :no:

    නෑ යකෝ.. ඒ නචුරල් සිලෙක්ශන් එකෙ එක අන්ශයක් විතරය එක එක ග්‍රහලොක වල ක්‍රියාත්මක වෙන...
    එත් මම කත කරන්නෙ විශ්වීය නචුරල් සිලෙක්ශන් එක ගැන...
    මොකඛරි සිවිලාචාරයක් ඔනවට වඩා දියුනු උනොත් විශ්වයේ ස්වාබවික පැවැත්මට එක විශාල ප්‍රශ්නයක්...

    පැහැදිලි මදි මචන්
    අලුත් මානයක්ද?:eek:

    ඔව් බන්... අපිට වඩා ඉහලතලයක ජීවීන් අපි වගෙ නෙමෙයි... උන් අම්මගෙ බඩෙ ඉන්නකොටමයි research එහෙම කරන්නෙ... අපේ විශ්වයth අන්න එහෙම නූපන් දරුවෙක් අම්මගෙ $%ත්තෙ හදපු simulation එකක් තමයි ...:sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    නෑ යකෝ.. ඒ නචුරල් සිලෙක්ශන් එකෙ එක අන්ශයක් විතරය එක එක ග්‍රහලොක වල ක්‍රියාත්මක වෙන...
    එත් මම කත කරන්නෙ විශ්වීය නචුරල් සිලෙක්ශන් එක ගැන...
    මොකඛරි සිවිලාචාරයක් ඔනවට වඩා දියුනු උනොත් විශ්වයේ ස්වාබවික පැවැත්මට එක විශාල ප්‍රශ්නයක්...

    ඔව් බන්... අපිට වඩා ඉහලතලයක ජීවීන් අපි වගෙ නෙමෙයි... උන් අම්මගෙ බඩෙ ඉන්නකොටමයි research එහෙම කරන්නෙ... අපේ විශ්වයth අන්න එහෙම නූපන් දරුවෙක් අම්මගෙ $%ත්තෙ හදපු simulation එකක් තමයි ...:sorry:

    දොරමඩලාව වගේ ප‍්‍රබුද්ධ සාකච්චාවක්....
    වචන ටිකත් ප‍්‍රබුද්ධයි... උත්කෘෂ්ටයි.... :P

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකට පිස්සු උට ඕනෙ ලංකාවම නියුක් කල්ල දාන්න :growl: :growl:
    මං කිව්ව එහෙම කලාම කැලෑ සත්තු අැල දොල ඔක්කොම ඉවරයි ඒ නිසා මිනිස්සු විතරක් මරල දාන්න ඕනෙ කියල මූ පිලිගන්නෙම නෑ ඒ ක්‍රම වේදනාකාරී නිසා ඔක්කොම වේදනාවක් නැතුව මැරිල යන්න නියුක් කරන්නමයි හදන්නෙ දේශද්‍රෝහියෙක් :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දොරමඩලාව වගේ ප‍්‍රබුද්ධ සාකච්චාවක්....
    වචන ටිකත් ප‍්‍රබුද්ධයි... උත්කෘෂ්ටයි.... :P

    ඔව් ප්‍රබුද්ද වැඩි කමට සි0හල බාශවට විශේශ නැති නැති ස0කේතත් යොදන්න උනා...:P
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕකට පිස්සු උට ඕනෙ ලංකාවම නියුක් කල්ල දාන්න :growl: :growl:
    මං කිව්ව එහෙම කලාම කැලෑ සත්තු අැල දොල ඔක්කොම ඉවරයි ඒ නිසා මිනිස්සු විතරක් මරල දාන්න ඕනෙ කියල මූ පිලිගන්නෙම නෑ ඒ ක්‍රම වේදනාකාරී නිසා ඔක්කොම වේදනාවක් නැතුව මැරිල යන්න නියුක් කරන්නමයි හදන්නෙ දේශද්‍රෝහියෙක් :( :(

    :rofl::rofl::rofl: