Hard Talk with KasunKDP

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹගේ ඩිප්රේෂන් ගතිය හරියනවා උඹේ කනට පයින් ගහල උඹව හදන්න පුළුවන් උඹ ආසකරන විදිහෙ වඳ ගෑනියෙක් හම්බුන දවසට. එතකන් එල්ලිලා හිටපන්.

    p. s. මොනවා කරත් උඹට අම්මට සැලකීමේ යුතුකමෙන් මිදෙන්න බෑ කොල්ලො.
    (හොඳම උත්තර තියන එලම හාඩ්ටෝක් එක)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕකට හොද තර්කන හැකියාවක් සහ බුද්ධි මට්ටමක් තියනව අවංකව ම.
    මම නං කියන්නේ මල්ලී (හරි පුතා හරි) ඔය ඩිප්ප්‍රෙෂන් වලට හරියට බෙහෙත් කරපං.....
    උඹ ජීවිතේ අතෑරෙන්න හෝ අතාරින්න ඕන කරන වර්ගයේ එකෙක් කියල මට නං හිතෙන්නේ නෑ.......

    I dont know... im clueless ...:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම කියල ලිස්සල යන්න බැරිවෙයි.... සංවාදයට ලක් කරන්න ඕන අදහස් කීපයක් උඩ අය කියල තියෙනව නෙහ්.... :P

    Ow ow ewa walata coment kranawa.. dan me 4n eken awilla inne ekai aula..:P