Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපිට දෙන්න අකමැතිද ඔයා? :baffled:
    මට එහෙම හිතෙන්නෑ ඕයි..:(

    ඇදෙ වෙන එකෙක්ට දෙන්න එපැයි බන් මුලින්ම :sorry::sorry:
    මොන ඇදක්ද හුට්ටො..:frown:

    :)

    ඒ කියන්නෙ තෝ කපලා :eek::frown:

    තොට මං මෑතක රෙප් දුන්නද දොයිද..
    බලපං අර රෙඩ් ෆ්‍රේම්ද මොකක්ද එකාට අවුරුද්දකින් ඇවිල්ලත් තාම රෙපක් දෙන්න බෑ..:lol: වටේ ගිහින් එන්නයි කියනවා..:dull:

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මට එහෙම හිතෙන්නෑ ඕයි..:(
    [/COLOR][/SIZE][/B]​

    අපේ ඇඟේ තියෙන ආමාශය ඇසිඩ් වතුරෙන් පිරිච්ච එකක් නේ , ඒකෙන් ආමාශයේ ඇතුල් බිත්ති දියවෙනවා, එතකොට පිට බිත්තියට එන ලේ වලින් ඒ දියවෙන එක හදාගන්නවා. ඒ අස්සෙ තව තවත් ආමාශයට ඇසිඩ්, සැර ගිණියම් දෙවල් දැම්මොත් මොකද වෙන්නේ ? අර ආමාශ බිත්ති දියවෙන ප්‍රවණතාවය තවත් වැඩි වෙනවා. එතකොට තව තව වැඩියෙන් ලේ වැයවෙලා ආමාශය වේගයෙන් අළුත්වැඩියා වෙනවා. මෙතෙන්දි අම්ලයයි ජල අංශුයි එකට ගැටුනාම ගිණියම් වෙනවා, මේ කේස් එකේදි ඒක වැඩි වැඩියෙන් වෙන්න ගන්නවා. රතු මිරිස් වලින් ඕක තවත් වැඩි කරනවා කෙටියෙන් ඕකයි කතන්දරේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රේප් කපන්න හිතුනොත් මට pm එකක් දාලා බැනපන්
    කපන්න නම් එපා පුතේ :(:(

    ඔවු අප්පා හිතට දුකයි.......:(:(:(:(
    අපිලට ස්පෑම්චෙක්ගෙන් රෙපක් ඉලගන්න පුලුවන්ද අපිට ජිවිත කාලෙටම සැහෙන්න ........:P:P:P:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: thusitharhm

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    Hard Talk with ~Titi~ 05-29-2017 10:47 AM සෝබාව දේ මෙපුර සිරි විසිතුරු

    දෙන්නෙක් දාලා තිබ්බා..එකෙක් කපල තිබ්බා... දාපු උන්ට ස්තූතියි.. කපපු එකාට කැපිලම බල
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    :)

    jmFouX3.jpg

    kohomada machan mehema balanne?
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    :shocked::shocked::shocked:
    යකෝ .........

    අපි 3 දෙනාගෙන්ම 100 කිට්ටු වෙන්න එන්න ඇතිනේ :sorry:

    Hard Talk with ~Titi~ 05-29-2017 10:47 AM සෝබාව දේ මෙපුර සිරි විසිතුරු

    දෙන්නෙක් දාලා තිබ්බා..එකෙක් කපල තිබ්බා... දාපු උන්ට ස්තූතියි.. කපපු එකාට කැපිලම බල
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔවු අප්පා හිතට දුකයි.......:(:(:(:(
    අපිලට ස්පෑම්චෙක්ගෙන් රෙපක් ඉලගන්න පුලුවන්ද අපිට ජිවිත කාලෙටම සැහෙන්න ........:P:P:P:rofl::rofl::rofl:

    ඔව ඔව පලයන්
    පොර පොඩි කොල්ලොන්ව හොයා හොයාලු ඉන්නේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මට එහෙම හිතෙන්නෑ ඕයි..:(

    මොන ඇදක්ද හුට්ටො..:frown:

    තොට මං මෑතක රෙප් දුන්නද දොයිද..
    බලපං අර රෙඩ් ෆ්‍රේම්ද මොකක්ද එකාට අවුරුද්දකින් ඇවිල්ලත් තාම රෙපක් දෙන්න බෑ..:lol: වටේ ගිහින් එන්නයි කියනවා..:dull:

    ඔය නිතර වගේ යනවනෙ අවුලක් නෑ ඉතින් :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hard Talk with ~Titi~ 05-29-2017 10:47 AM සෝබාව දේ මෙපුර සිරි විසිතුරු

    දෙන්නෙක් දාලා තිබ්බා..එකෙක් කපල තිබ්බා... දාපු උන්ට ස්තූතියි.. කපපු එකාට කැපිලම බල
    Matath djnick,dj gamaya dila tibba :baffled:
    :baffled:math dunna eyalata onna :)