උබලගේ ගෙවල් යටවෙනවද කියල බලාගන්න ඕනද ??
එබී එබී බලන්නේ නැතුව ඇතුලට වර අනාථ කුකුලොහ්
.
.
.
.
..
.
.
http://en-gb.topographic-map.com/places/Sri-Lanka-6643973/
ඔව් ඔව් මේක ලංකාවේ elevation map එක.... මේකෙන් පහත්බිම් අඳුරගන්න පුළුවන්...

උඹලගේ ගෙවලුත් පහත් බිමකද තියෙන්නේ කියල බලන්න
මෙහෙමයි මචන්
උඹල ඉන්න area එකේ පහත්ම බිමේ elevation එකට සාපේක්ෂව උඹලගේ ගෙදර තියෙන හරියේ elevation එක බලන්න ඕන
උදා රත්නපුර සමන් දේවාලේ ගේට්ටුව හරියේ elevation එක 85-90ft වගේ පෙන්නනවා එත් ඒ හරිය වතුරට යට උනා නේ...
ඒවගේ තමන් ඉන්න හරියේන් යන ගඟකට හරි ඇල පාරකට හරි සාපේක්ෂව බලන්න තමන්ගේ ගෙදර elevation එක
නැත්නම් හැමදාම යටවෙන පහත්ම බිමකට සාපේක්ෂව බලන්න..

Last edited: