තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුලින් ආවෙ ආමි එකේ සාමාන්‍ය සෙබළු මචන්, උන් තමා ඇවිත් පට පට ගාලා වැඩ කලේ
    උඹ ඔය කියන කමාන්ඩර් වතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරනවා උබ දැක්කද
    අපි නම් දැක්කෙ නැහැ :eek:

    ඒක තමා නේද .සාමාන්‍ය සෙබලුන්ට ගන්වතුර ගලනකොට නිකන්ම හිතිල අර ට්‍රක් ටිකත් පැදගෙන එන්න ඇති . උබට කියල වැඩක් නෑ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක තමා නේද .සාමාන්‍ය සෙබලුන්ට ගන්වතුර ගලනකොට නිකන්ම හිතිල අර ට්‍රක් ටිකත් පැදගෙන එන්න ඇති . උබට කියල වැඩක් නෑ
    අණ දීලා පුක උඩ දාන් ඉන්න නායකයෝ මොකටද බන්?
    අනික එතන වෙන්නෙ මොනාද නොදැන එහාට යන්න මෙහාට යන්න කියන නායකයෙක් ගෙන් වැඩක් තියද? :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒක තමා නේද .සාමාන්‍ය සෙබලුන්ට ගන්වතුර ගලනකොට නිකන්ම හිතිල අර ට්‍රක් ටිකත් පැදගෙන එන්න ඇති . උබට කියල වැඩක් නෑ

    ගොඩක් අය පිළිගන්න අකමැති වුනත් මේක තමයි මචන් ඇත්ත. Army එකේ ඉන්නේ Orders වලට ක්‍රියාත්මක වෙන soldiers ලා. ඔවුන්ට ලැබෙන අණ පරිදි තමයි ක්‍රියා කරන්නේ. උඹ කියන එක හරි. එත් ඉතින් එහෙම කියනකොට හිතට රිදෙනවා.

    ඔවුන්ට මිනිස්සු බේරා ගන්න කියලා අණ ලැබුනම ඒක කරනවා වගේම මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා අණ ලැබුනොත් ඒකත් කරනවා. ඒ Army එකක හැටි. හරි වැරැද්ද තෝරා බේරා ගෙන නෙමෙයි වැඩ කරන්නේ. ලැබෙන order එක අනුව.
    :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අණ දීලා පුක උඩ දාන් ඉන්න නායකයෝ මොකටද බන්?
    අනික එතන වෙන්නෙ මොනාද නොදැන එහාට යන්න මෙහාට යන්න කියන නායකයෙක් ගෙන් වැඩක් තියද? :eek:

    මචන්, උඹ නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක එයාල කරන දේම කරන එකද? නැත්නම් නායකත්වය දෙන එකද?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන්, උඹ නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක එයාල කරන දේම කරන එකද? නැත්නම් නායකත්වය දෙන එකද?
    මම කැමති මිනිස්සු එක්කම ඉඳලා නායකත්වය දෙන කෙනෙක්ට
    කොළඹ ඉඳන් කෝල් කරලා විස්තර අහන නායකයෝ පොල්පිත්තෙන් කපා ගන්න පුළුවන් නෙ බන් :lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
    ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?
    තේරුම් ගන්න..
    අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.
    ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.
    එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
    ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්‍යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.
    ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.
    සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...
    ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු.


    උපුටාගැනීම Dulanga Madushan ගෙන්

    P.S තෙවරප්පෙරුම මහතා ගැන කිසිම වෛරයක් හෝ අප්‍රිය තාවයක් නොමැත. ඔහුගේ නිහතමානීකම අප සැවොම අගය කල යුතුය . නමුත් ඵලයට හේතුව ගැන කතා නොකර ඵලයේ අතුරු ඵල ගැන තර්ක කිරීම අනවශ්‍ය යැයි සිතුනි... !
    :yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන එකක් තියා ආමි එකේ උන්ට මිනිස්සු දෙන බත් පාර්සල් ගන්න එපා කියලා එවද්දිම
    උන්ට දවල් කෑම ලැබුනේ හවස 6ට වගේ

    වැඩ කරන මිනිහ විතරයි බන් දන්නේ දුක
    බලන් ඉන්න එවුන්ට එක තේරෙන්නේ නෑ
    :sorry::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්, උඹ නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක එයාල කරන දේම කරන එකද? නැත්නම් නායකත්වය දෙන එකද?

    උබට වෙන වැඩක් නැත්තම් වරෙන් නටන්න .ඕව කියල තේරෙන්න තරම් මොලයක් තියන උන් ඉන්නෙ ටිකදෙනයි මේකෙ

    ඉස්කිබබා රේ බබා ඉස්කිබබා රේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    වැඩ කරන මිනිහ විතරයි බන් දන්නේ දුක
    බලන් ඉන්න එවුන්ට එක තේරෙන්නේ නෑ
    :sorry::sorry:
    අඩුම ගානේ මෙහෙම වෙලාවට අඳින්න උන්ට වෙනම ඇඳුමක් දෙන්න ඕන බන්
    නිකම් යුනිෆෝම් ගහලා එව්වම වැඩ කරන්නත් අමාරුයි
    මොන දේ උනත් ආමි එකේ උන් තමා දුක් විඳන් වැඩ කරන්නෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    වැඩ කරන මිනිහ විතරයි බන් දන්නේ දුක
    බලන් ඉන්න එවුන්ට එක තේරෙන්නේ නෑ
    :sorry::sorry:

    ආමි කමාන්ඩර් අහසින් පාත් වෙන්නෙ නෑ .අවුරුදු ගානක් ආමි එකේ හිටපු කෙනෙක්ට දෙන්නෙ .ඉතින් උබ කියනවනම් දුක තේරෙන්නෙ නෑ කියල චමින්දයො අනේ මන්ද
     
    Oct 13, 2016
    2,675
    276
    0

    උබට වෙන වැඩක් නැත්තම් වරෙන් නටන්න .ඕව කියල තේරෙන්න තරම් මොලයක් තියන උන් ඉන්නෙ ටිකදෙනයි මේකෙ

    ඉස්කිබබා රේ බබා ඉස්කිබබා රේ

    avatar510144_6.gif
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක තමා නේද .සාමාන්‍ය සෙබලුන්ට ගන්වතුර ගලනකොට නිකන්ම හිතිල අර ට්‍රක් ටිකත් පැදගෙන එන්න ඇති . උබට කියල වැඩක් නෑ

    😆 Sira kathawa
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මුලින් ආවෙ ආමි එකේ සාමාන්‍ය සෙබළු මචන්, උන් තමා ඇවිත් පට පට ගාලා වැඩ කලේ
    උඹ ඔය කියන කමාන්ඩර් වතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරනවා උබ දැක්කද

    අපි නම් දැක්කෙ නැහැ :eek:

    උඹ වගේ මෝඩ එවුනුත් ඉන්නවා නේ බන් ඉතින්. :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ගොඩක් අය පිළිගන්න අකමැති වුනත් මේක තමයි මචන් ඇත්ත. Army එකේ ඉන්නේ Orders වලට ක්‍රියාත්මක වෙන soldiers ලා. ඔවුන්ට ලැබෙන අණ පරිදි තමයි ක්‍රියා කරන්නේ. උඹ කියන එක හරි. එත් ඉතින් එහෙම කියනකොට හිතට රිදෙනවා.

    ඔවුන්ට මිනිස්සු බේරා ගන්න කියලා අණ ලැබුනම ඒක කරනවා වගේම මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා අණ ලැබුනොත් ඒකත් කරනවා. ඒ Army එකක හැටි. හරි වැරැද්ද තෝරා බේරා ගෙන නෙමෙයි වැඩ කරන්නේ. ලැබෙන order එක අනුව.
    :yes:

    මෙහෙම කියන්න එපා බන්. මම නැහැයි කියන්නෙමත් නෑ, කීප දෙනෙක් ඇති. ඒත් සමස්ථයක් වශයෙන් ගත්තම අපේ හමුදාව කුලියට මිනී මරන අය නෙවෙයි. රටේ පැවැත්මට සාමයට තර්ජනයක් නම් විතරයි එහෙම කරන්නෙ. හැබැයි වෙන රටවල් වල ඉන්නවා එහෙම කුලියට මිනී මරණ හමුදාවල්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    දේශපාලන විද්‍යාවට අනුව පාලිත තෙවරප්පෙරුම අයත් වන්නේ වීදි සටන්කාර දේශපාලන‍ඥයින් විදියට, ඒ අය ක්‍රියාශීලීව බැහැලම වැඩ කරනව ඇතැම් අවස්ථාවලදී ප්‍රායෝගිකයි(රනිල්, රවී වගේ අයට වඩා). හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, ආවෙගය හින්ද බුද්ධියට වඩා හැඟීම් ඉස්මතුවෙනව (කාලෙකට කලින් අර ඉස්කෝලෙට ළමයෙක් දාගන්න සීන් එකේදි වුනා වගේ,).

    ඒ වගේම මට මතක් වෙනව සුජීව සේනසින්හත් ඔය වගේ සරම ගහං බැහැල වැඩ කරන ෆොටෝ දාන තිබ්බ එක එක ඈන්ගල් වලින් ලස්සනට , වැඩේ කෙලවුනේ අර කෙහෙල් ගෙඩි සීන් එකෙන්. ගොඩක් අය නොදන්නව වුනාට දේශපාලනඥයින්ට තියෙනව media crew එකක්, ඒකෙන් ඔය වගේ propaganda වැඩ සංවිධානය කරනව. මීට කලිනුත් අර වැලිපැන්න සර්විස් ඒරියා එකේ ටැප් කැඩිල කියල එතුමා ඒක සම්බන්දව ක්‍රියා කරන හැටි ගැන මාධ්‍ය වාර්තාවක් ගියා. ඒකෙ ලස්සනට කලාත්මකව වීඩියෝ කරල තියෙනව එතුමා එතනට ඇවිදගෙන යන හැටි, ඊට පස්සෙ එතන සේවකයොන්ට බනින හැටි. වැඩේ කෙරුනත් මීක ටිකක් showing off වැඩක් වගේ මටනං. රන්ජන් රාමනායකත් ඔය වගේ තමයි හැබැයි පාලිත තරම් සාර්ථක නෑ ඒ වගේම ප්‍රායෝගිකත් නෑ.

    දැන් මේ සිද්ධියෙදි වුනත් වීඩියෝ එකක් තියෙනව රෝගීන් වගයක් පටවන් නිල්පාට පොලිස් ජිප් එකක් යනව. ඊට පස්සෙ පාලිත තෙවරප්පෙරුම ඒව ජිප් එකෙන් ඒම රෝගින් උස්සගෙන යනව. පස්සෙ පෙන්නනව මිනී පෙට්ටි වගයක් පටවන්න පාලිත මැතිතුමා හමුදාවට උදව් වෙනව ඒක පටවන්න. ඒ වගේම තව සරම කැසපොට ගහගෙන, සෙරෙප්පුත් නැතුව යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන සේයාරූ පවා තියෙනව. ඇත්තටම මේකෙන් සාමාන්‍ය ජනතාවට මොරාල් එකක් එනව ඒක හොඳයි ඒත් ඕක බලල "මෙයා තමයි සුපිරි වැඩ්ඩ කියල" කියල හිතනව නං එතන තමයි වැරැද්ද.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹ උඹගේ නුවණින් මොකද මචන් කලෙ? :eek:

    මම බුද්දීමතෙක් කියලා නෙමෙයි කිව්වේ බන්. උඹට common sense නැති නිසා එහෙම කිව්වේ. රටක හමුදාව පුහුණු කරන්නේ commands වලට කීකරු වෙන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් එන අණ පරිදි. ඒ ඇරෙන්න තමන් හිතලා මේ ඩේ කල යුතුයි මේ ඩේ නොකළ යුතුයි කියලා තීරණ ගන්න බෑ. උඹ දන්න Army එකේ කවුරු හරි ඉන්නවා නම් අහලා බලපන්කො මචන්.

    දැන් ගංවතුරින් අවතැන් වෙච්ච අයට හිතේ සතුටින් හෝ හිතේ අසතුටින් හරි උදව් කරන්න වෙනවා හැම soldier කෙනෙක්ටම ඉහලින් ලැබුණු අණ පිළිපදින්න ඕනේ නිසා. රතුපස්වල වෙඩි තිබ්බ එකත් ඒ වගේ. මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා.

    අනික මම මේ කිව්වේ Army එකේ ඉන්න අය නරකයි කියලා නෙමෙයි. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් ලැබෙන අණ පරිදි කියන එක.