මේ ටිකේම පොත් කියවන්න හම්බුනේ නෑ, වහලේ ලීක් වගයක් තිබිල ඒවා හැදුව
මේ ටිකේම පොත් කියවන්න හම්බුනේ නෑ, වහලේ ලීක් වගයක් තිබිල ඒවා හැදුව
විජයග්රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව බලාපොරොත්තු වන්න. Scan කරමින් පවතී. මේ පොතට ලොකු ඉල්ලුමක් තිබ්බ.![]()
ela ela. mama me pothak yaaluwkgen genna ganna dalath thibbe. sahena illumak thibba
එල මචන්පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8
සාරටත් පුස්තකාලේ වෙනුවෙන් මහන්සි උනාට ස්තුතියි+8

ela ela. mama me pothak yaaluwkgen genna ganna dalath thibbe. sahena illumak thibba
![]()
ela ela. mama me pothak yaaluwkgen genna ganna dalath thibbe. sahena illumak thibba
![]()

1200 kata lan welaa thiyenawa .. mama me note pad ekaka poth name list ekak hadana gamanදැන් පොත් කීයක් විතර තියෙනවද බන් ඔක්කොම
1200 kata lan welaa thiyenawa .. mama me note pad ekaka poth name list ekak hadana gaman

1200 kata lan welaa thiyenawa .. mama me note pad ekaka poth name list ekak hadana gaman
first page edit karanna beanea.. post karamu samanya widiyata ehenamලිස්ට් එක වගේ ත්රෙඩ් එකෙත් දාමු. තියෙන පොත් මොනවද කියල බලාගන්න පුළුවන් නෙ
first page edit karanna beanea.. post karamu samanya widiyata ehenam
ලිස්ට් එක වගේ ත්රෙඩ් එකෙත් දාමු. තියෙන පොත් මොනවද කියල බලාගන්න පුළුවන් නෙ
thama finalized nea. busy life![]()

අර වැඩත් ඇති නේ දැන් 

Machan excel sheet ekak hadanda. ethakota hoyaganda lesi. nama, kathru anan manan wage wisthara samaga...
Kulasena phonsekage kallanduwa thawa paya keepyakin balaporothu wanna
Lobsan rampage 3weni asa potha Elangata. eka nama mama salli walatama gaththa...
කල්ලන්දූවේ මුතු කොල්ලය දැන් අවසාන අදියරේ...

එල බ්රෝ, එතකොට කුලසේන පොන්සේකගේ Adventure නවකතා තුනම හරි,
කටුස් තුන් යහළු වික්රමය Upload කළා.
මම සෝමපුර වීරයෝ Upload කළා.
කල්ලන්දූවත් එකතු උනාම සෙට් එක සම්පුර්ණයි.![]()
![]()
කලින් එකේ කොලිටිය මදි අනික පිටු දෙක දෙක මම ගැහුවේ. Excel nam hondayi thama. ehema download karanna tharam meke aya intrest nea wage mata penuna widiyata..thread eken copy karanna dunnoth misak excel download karaganna purudda bahutarayaka nehe wage hithenawa.