✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ ටිකේම පොත් කියවන්න හම්බුනේ නෑ, වහලේ ලීක් වගයක් තිබිල ඒවා හැදුව :(
    1.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව බලාපොරොත්තු වන්න. Scan කරමින් පවතී. මේ පොතට ලොකු ඉල්ලුමක් තිබ්බ. :yes::yes:
    :shocked: ela ela. mama me pothak yaaluwkgen genna ganna dalath thibbe. sahena illumak thibba:cool:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    එල මචන් ;) පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8

    සාරටත් පුස්තකාලේ වෙනුවෙන් මහන්සි උනාට ස්තුතියි ;) +8

    ok.. මචෝ...thanks..පුලුවන් විදියට පොත් හොයල දාන්නම්...

    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලිස්ට් එක වගේ ත්‍රෙඩ් එකෙත් දාමු. තියෙන පොත් මොනවද කියල බලාගන්න පුළුවන් නෙ
    first page edit karanna beanea.. post karamu samanya widiyata ehenam
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ලිස්ට් එක වගේ ත්‍රෙඩ් එකෙත් දාමු. තියෙන පොත් මොනවද කියල බලාගන්න පුළුවන් නෙ

    Machan excel sheet ekak hadanda. ethakota hoyaganda lesi. nama, kathru anan manan wage wisthara samaga...

    Kulasena phonsekage kallanduwa thawa paya keepyakin balaporothu wanna
    Lobsan rampage 3weni asa potha Elangata. eka nama mama salli walatama gaththa...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machan excel sheet ekak hadanda. ethakota hoyaganda lesi. nama, kathru anan manan wage wisthara samaga...

    Kulasena phonsekage kallanduwa thawa paya keepyakin balaporothu wanna
    Lobsan rampage 3weni asa potha Elangata. eka nama mama salli walatama gaththa...

    Excel nam hondayi thama. ehema download karanna tharam meke aya intrest nea wage mata penuna widiyata..thread eken copy karanna dunnoth misak excel download karaganna purudda bahutarayaka nehe wage hithenawa.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කල්ලන්දූවේ මුතු කොල්ලය දැන් අවසාන අදියරේ...
    එල බ්‍රෝ, එතකොට කුලසේන පොන්සේකගේ Adventure නවකතා තුනම හරි,
    කටුස් තුන් යහළු වික්‍රමය Upload කළා.
    මම සෝමපුර වීරයෝ Upload කළා.
    කල්ලන්දූවත් එකතු උනාම සෙට් එක සම්පුර්ණයි. :):)
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල බ්‍රෝ, එතකොට කුලසේන පොන්සේකගේ Adventure නවකතා තුනම හරි,
    කටුස් තුන් යහළු වික්‍රමය Upload කළා.
    මම සෝමපුර වීරයෝ Upload කළා.
    කල්ලන්දූවත් එකතු උනාම සෙට් එක සම්පුර්ණයි. :):)
    11.gif
    තුන් යහළු වික්‍රමය ආය හදන්න ඕනේ ඔයාගේ app එකෙන් :yes: කලින් එකේ කොලිටිය මදි අනික පිටු දෙක දෙක මම ගැහුවේ.