අඩේ අකුරු තියෙන පිටු B&W කලාම සයිස් එක අඩුවෙනවනෙ![]()
කලිං මතක් වුන්නෑනෙ![]()
![]()
මල් පෙත්තක් සේ![]()
![]()
පොත් අප් කරනවද....මට දැන් යන්න වෙනව...මෙහාට කරන්ට් නෑ..ඒ මදිවට වහිනව හුලඟකුත් එක්ක
පරිස්සමින් ඉඳපන් මචන්
පොත් අප් කරනවද....මට දැන් යන්න වෙනව...මෙහාට කරන්ට් නෑ..ඒ මදිවට වහිනව හුලඟකුත් එක්ක

Mama Lobsam Rampage 3Weni asa scan karagena yanwa. Pitu bara ganak tiyenwa.
cam scanner eken pdf karama "scanned by camscanner" kiyala watenwa. ubala use karanne crack karapu ekakda.
Me potha meta kalin dala na neda kauruth ?
පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8 ![]()
https://app.box.com/s/wrytxekspnkq7fdzglomnoo9iq5rs7fb
මෙන්න මගෙ පලවෙනි පොත.....මෙක කරන්න app එකක් කියල දුන්න කසුට්ටා ටත් අඩු පාඩු හදලා පොතක් විදිහට upload කරලා දුන්න මාලිංග අයියාට ත් ගොඩාක් ස්තුතියි ....එ වගෙම පුස්තකලෙ පටන් ගත්ත උපුල් අයියාට ත් ගොඩාක් ස්තුතියි................
+8එල මචන්පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8
සාරටත් පුස්තකාලේ වෙනුවෙන් මහන්සි උනාට ස්තුතියි+8
Oyatath app eka gana kiyala dunnata tnx.man thawa pothak hadana gaman..heta danna balannam
ආ ලමායි... පොත් කියවනවද![]()

