~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
kastiya
951195.gif

Titi gen neda gutinkawe...
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බජාර් එකේ ලලක්කා.මල්ලි හිත හොද අක්කා..
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Titi gen neda gutinkawe...

    ඒ ගැන කතා නොකර ඉමුකෝ
    රෙදි කරට ගැනියෙක් අරන්
    කටෙන් ජරා කතාම
    පිට වෙද්දී
    මම කෙස් වැල්ලෙන් අල්ලන්න ගියේ නෑ
    කියන්න පුළුවන් උප්පරිම සංවරව කිවා
    ඊට වැඩ එහා යන ඒක මටම චාටර්
    පිස්සෝ එක්ක jil ගහන්න බැරි නිසා
    මං අහක් උනා :)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mama ehenam yanawa nidaganna. ape ekkenat awa. metanata wela yaluwo ekka chat kara karra maha hayyen hina wewi innawa. he he. man mokada karanne kiyalawat balan na kawadawat natiwa lap1 dagena. man sayo thamai lamayne. ape ekkena hara aussan na man karana ewa
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න මාමේ කියමු මම කැමතිම සින්දුවක් :P

    බජාර් එකේ කටුස්සා..
    මල්ලි හිත හොද කොල්ලා..
    ඇස් බෝලේ පොඩි උනාට..
    ඌ මරු කොල්ල..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ ගැන කතා නොකර ඉමුකෝ
    රෙදි කරට ගැනියෙක් අරන්
    කටෙන් ජරා කතාම
    පිට වෙද්දී
    මම කෙස් වැල්ලෙන් අල්ලන්න ගියේ නෑ
    කියන්න පුළුවන් උප්පරිම සංවරව කිවා
    ඊට වැඩ එහා යන ඒක මටම චාටර්
    පිස්සෝ එක්ක jil ගහන්න බැරි නිසා
    මං අහක් උනා :)
    :cool::cool: