











කැරිය ආව හැමිනෙන්න. 



තොපි හොදට මතකතියාගනිව් ඔව වදන් පෙල. එක කැරියෙක්ට කිසි දෙයක් නිකන් කරන්න එපා.මම මේක දාන්නේ මම දැක්ක මේකේ ළදරු සොන්නයෙක් එකෙක්ට නිකන් වෙබ් එකක් ගහල දෙන්න හදනව දැකල.
මමත් ඔය ගොන් වැඩේ එක පාරක් දෙපාරක් කරල හොදට නාගෙන තියෙනව. උගත් පාඩම් අනුව දැන්නම් මාලාට ඒ වැඩේ කරන්නෑ.
මේකයි උනේ.
ලගම හිතවතෙක්ට සයිට් එකක් ගහල ඉල්ලුව. හදල දුන්න.
අම්මටසිරි හදල දුන්නට පස්සේ.
පාට අවුල්ලු.
නොන කැමති රතුපාටටලු
පුතා කැමති කොලපාටටලු.
පහුවෙනද කියනව ඒ බන් අරපාට හොදයි බන් ඒපාටම ආපහු දාපන්.
ඒක දැම්මම.
ඒ බන් උබට ශුවර්ද ඒපාටම කියල පොඩ්ඩක් ෆේඩ්වෙලා වගේනේ.
මචං එහෙනම් ප්‍රොඩක්ට්ස් ටිකත් දාපන්. අම්මට $ඍ@#$@#
දැන් මුගෙන් නිවනක් නෑ මළම වදේ. පස්සේ උටම ලොග් වෙලා ප්රෙඩකට්ස් ටික ඇඩ් කරගනින් කිව්ව. මොන. ඌට ගානක්වත් නෑ අර තිබ්බ උනන්දුව නෑ සතියක් දෙකක් ගිහින් එකක් දෙකක් ඇඩ් කරල තිබ්බෙ. මම හිතුව මූට තියෙන තදියමේ හැටියට පැයක් යන්න කලින් ඇඩ් කරයි කියල
පස්සෙ දෙවැනි අවුරුද්දේ රීනිව් කරන්න ඕනෙද ඇහුවම ගානක් නෑ. මමත් හිටිය නිකන්. පස්සෙ මාසයක් ගියාම මෙන්න කතා කරල අහනව ඒ බන් මගේ යාලුවෙක් ඉන්නව පොරට කියල අඩුවට සයිට් එක හොස්ට් කරගන්න පුලුවන් උබ හදපු එක දීපන් කියල.
කැරියට දුන්නෑ මමඌට කියලම හදාගනින් කියල තිබ්බ ෆෙෘ්න් එක. එදා ඉදන් කතා වක් නෑ.
තව ඔය වගේ ඒව වලො තියෙනව.
නිකන් කරාම එක පකයෙක්ට වත් ඒකේ වටිනාකමක් නෑ. ඒ මදිවට අරක කරපන් මේක කරපන් හරියට ඌ ගෙවල වගේටඋකන්ඩ. සිංහලොයො පිලිකුල් උනා.
ඒ මදිවට එ කැරියට සයිට් එක දාල දවසින් ගූගල් එකට එන්න ඕන.
ඩොමේන් එකට සල්ලි ඉල්ලන කොට ඒකටත් සැකයි. අර පත්තරේ මැගසින් එකේ බන් අඩුවට තිබ්බ අරව මේව.
තොපි මේ වගෙ දේවල් නිකන් කරන්න ගියොත් අනිවා මේව අත්විදින්න පුලුවන්. දැන්මම ලක්ෂයක් දුන්නත් ලංකාවෙ ගොබ්බයොන්ගේ සයිට් නම් ගහන්නෑ මලාට. මහා කාලකන්නි හිඟන හැත්තක් ඉන්නේ ලංකාවේ. රුපියල් 5000යි අතේ තියෙන්නේ කරන්ගන්න එනේන් නෙක්ස්ට් ෆේස්බුක්.![]()
sirawatama mama ape iskoleta site ekak haduwa domain hosting okkoma mage gane ungen salli yanwa kiwama un e mokatada kiyala ahanwa mn kamk na kiyala iskolene domain waltayi okkotma mama gewwwa
oya kiwwa wage correction matth eka eka ewwa kiwwa ewath haduwa kiyana vidayata
anithime mun kiyanwa lamyine vibahaga prethipalath mekata add karnan barida keeyala thuakanna dala ohoma update karanan puluwanda bn lamyi okkogema mata epa wela domain salli geweth na dan site eka down un magen ahuma mama kiwwa mama site eka salli gewwe na kiyala
ayenam oya gon wada karnne na udaw karnna geyama puke agilla ghana enwa


meka use karala thiyanneරුපියල් 5000යි අතේ තියෙන්නේ කරන්ගන්න එනේන් නෙක්ස්ට් ෆේස්බුක්
සිරා කතාව, කියහන් බලන්ඩ මේ ස්යිට් එක හදන්ඩ කීයක් යයිද?
http://govjob.lk/
නිකන් කරද්දි අගේ නැහැ.. ඒකනන් මට හොදට අත්දැකීම් තියෙන දෙයක්.. සමහර වෙලාවට මට ඒ වැඩේ කරල දෙන්න තියෙන උවමනාව ඒ වැඩේ අවශ්‍ය එකාට නැහැ.. මම බලෙන් කරල දෙනව වගේ සමහර වෙලාවට.. හදිස්සියි කියල සෙනිකව ඕනි කියල කියනවා. ෆිට් එකට ඉතින් තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා මැරීගෙන කරනවා. ඒත් අදාල එකාට වැඩේ කරාට පස්සේ ඒක ෆයිනල් කරන්න කිසි හදිස්සියක් නැහැ. ඒක මාස ගාණක් අදිනවා.. අන්තිමට වෙන්නේ අර කර කර හිටිය වැඩක් බාගෙට.. නොමිලේ කරපු එකත් බාගෙට..


mama kiwwa site eka chater nam illanne ai? Eka denne na..aluthen gahaganin kiyala mama balenma salli dunna 

Dont do anyting for free 05-30-2017 11:51 PM ok. දැන් පලයන් පොන්සියා
