mage thibbe exide mf ekak. e jaathiye ekakma damma. panasonic hodai kiyala ahala thiyenawa.. me welawe echchara wiyadam karanna salli thibbe naමේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?

mage thibbe exide mf ekak. e jaathiye ekakma damma. panasonic hodai kiyala ahala thiyenawa.. me welawe echchara wiyadam karanna salli thibbe na![]()
So you recommend Exide over Panasonic as well.??![]()

Never had a chance to use a Panasonic battery myself, haven't seen any local consumer reviews/comparisons either so I've no idea if Panasonic is better than Exide
Anyhoo I would go for Exide if I were you![]()
. My brother is using a Panasonic and he recommended Panasonic over Amaron. I had a doubt about it and that's why asked about it here. Thanks 
හම්මේ පොලාව දැක්ක කල් යකෝ..... පට්ට ඈ.... මොක නැතත් බ්ලොග් එක නම් කියවනවා....![]()

යකඩෝ මෙන්න අපිට හොරෙන්ම අළුත් එක දාලා.....මට ටැග් දීපියව්......
![]()
![]()
Face fears. Live dreams. Drive Leyland.



කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ....
![]()

කාර් එකේ තියෙන්නෙ ඇමරොන් එකක්. හැබැයි බන් ඒකෙ මෝටරේ යකාගෙ වැදිල්ලක් වදිනව. චස් ගාද්දි ස්ටාර්ට්. වෑන් එකේ එක්සයිඩ්ද කොහෙද තියෙන්නෙ ඒකෙ වදින්නෙ නෑ ඒ වැදිල්ල. එක දවසක් වෑන් එකට කාර් එකේ බැට්‍රිය දැම්ම. එත්කොට ඒකත් වදිනව හෙනගහන්න වගේ. සෑහෙන ලොකු වෙනසක් තියනව මචන් මෝටරේ වදින එකේනම්.
එල බ්‍රෝ. උඹේ පෝස්ට් එක දැක්කම හීන් දාඩිය දැම්මා මට මේ වෙලාවක් නැතුව ඉන්නේ යන්නත්. දුර වෙඩින් 3 ක් තියෙනවා ඉස්සරහා සති දෙකේ. ඔය වැඩේ උනොත් සෙත්ත පෝච්චි තමයි. ඉක්මනටම දාගන්න ඕනේ.
Heta dihata video ekk dahanko poddak balanna start wenna yana time eka
mage battery eka dan 2 years warge mokakda danna eke warge thyna paththa penne na, start wenna wela yanawado kiyala hithenawa


ඩේට ඉවර වෙලා බඩගාගෙන එන්නෙ. 


ආවා පින්වතුනි ආවා.. ඔන්න අද උදේ පාන්දරම සුපිරි කට්ටක් සෙට් වුණා.
මම සුසුකි ස්විෆ්ට් 2003 හොඳේ
![]()
ඔය සීන් එක ඇත්ත. මහ පට්ට ජරා ජම්ප් කේබල් මෙහෙ තියෙන්නෙ. හේ තඩි ඉන්සුලේෂන් එකක් තිබ්බ පොඩිම පොඩි කම්බියක් තියෙන්නෙ ගොඩක් ඒවගෙ. මෙලෝදෙයක් ස්ටාර්ට් කරන්න බෑ. ඕව ටක්ගාල අඳුරගන්න පුලුවන් ක්ලිප් දෙක බැලුවම. හොඳ එකක් වගේ නෙමේ හෙන තුනී තහඩු ඒ මදුවට බොරුවට කොපර් ප්ලේට් කරල වගේ පෙනුමක් තියෙන්නෙ.
Membership Granted ......![]()

තට්ටෙ පලාගන්නෙ නැතුව ඉස්සර වගේ ත්‍රෙඩ් එකට එමු ඈ...