වාහන හින්ද කාපු කටු ...3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    zXluBPB.png

    So you recommend Exide over Panasonic as well.?? :shocked:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?
    mage thibbe exide mf ekak. e jaathiye ekakma damma. panasonic hodai kiyala ahala thiyenawa.. me welawe echchara wiyadam karanna salli thibbe na :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mage thibbe exide mf ekak. e jaathiye ekakma damma. panasonic hodai kiyala ahala thiyenawa.. me welawe echchara wiyadam karanna salli thibbe na :D

    එල බ්‍රෝ. උඹේ පෝස්ට් එක දැක්කම හීන් දාඩිය දැම්මා මට මේ වෙලාවක් නැතුව ඉන්නේ යන්නත්. දුර වෙඩින් 3 ක් තියෙනවා ඉස්සරහා සති දෙකේ. ඔය වැඩේ උනොත් සෙත්ත පෝච්චි තමයි. ඉක්මනටම දාගන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    So you recommend Exide over Panasonic as well.?? :shocked:

    Never had a chance to use a Panasonic battery myself, haven't seen any local consumer reviews/comparisons either so I've no idea if Panasonic is better than Exide

    Anyhoo I would go for Exide if I were you :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Never had a chance to use a Panasonic battery myself, haven't seen any local consumer reviews/comparisons either so I've no idea if Panasonic is better than Exide

    Anyhoo I would go for Exide if I were you :nerd:

    Sure machan :cool:. My brother is using a Panasonic and he recommended Panasonic over Amaron. I had a doubt about it and that's why asked about it here. Thanks :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මේ පොලාව දැක්ක කල් යකෝ..... පට්ට ඈ.... මොක නැතත් බ්ලොග් එක නම් කියවනවා.... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකඩෝ මෙන්න අපිට හොරෙන්ම අළුත් එක දාලා..... :D:P මට ටැග් දීපියව්...... :angry:

    1024px-Ashok_Leyland_logo.svg.png

    Face fears. Live dreams. Drive Leyland. :love::love:

    ඊය යකෝ ආපු ගමන් ජරා කරලා...:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: කලින් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවන්න ඕනා..... කොහෙද වෙලාවක් තිබ්බේ නෑ..... කිරියට එන්නවත් වෙලාවක් නෑ මේ ටිකේ.... :dull:

    ඔව් ගෙදර මේසෙ කඩන් වැටිල කියල ආරන්චියක් ආව.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කාර් එකේ තියෙන්නෙ ඇමරොන් එකක්. හැබැයි බන් ඒකෙ මෝටරේ යකාගෙ වැදිල්ලක් වදිනව. චස් ගාද්දි ස්ටාර්ට්. වෑන් එකේ එක්සයිඩ්ද කොහෙද තියෙන්නෙ ඒකෙ වදින්නෙ නෑ ඒ වැදිල්ල. එක දවසක් වෑන් එකට කාර් එකේ බැට්‍රිය දැම්ම. එත්කොට ඒකත් වදිනව හෙනගහන්න වගේ. සෑහෙන ලොකු වෙනසක් තියනව මචන් මෝටරේ වදින එකේනම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    කාර් එකේ තියෙන්නෙ ඇමරොන් එකක්. හැබැයි බන් ඒකෙ මෝටරේ යකාගෙ වැදිල්ලක් වදිනව. චස් ගාද්දි ස්ටාර්ට්. වෑන් එකේ එක්සයිඩ්ද කොහෙද තියෙන්නෙ ඒකෙ වදින්නෙ නෑ ඒ වැදිල්ල. එක දවසක් වෑන් එකට කාර් එකේ බැට්‍රිය දැම්ම. එත්කොට ඒකත් වදිනව හෙනගහන්න වගේ. සෑහෙන ලොකු වෙනසක් තියනව මචන් මෝටරේ වදින එකේනම්.

    Heta dihata video ekk dahanko poddak balanna start wenna yana time eka
    mage battery eka dan 2 years warge mokakda danna eke warge thyna paththa penne na, start wenna wela yanawado kiyala hithenawa
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    එල බ්‍රෝ. උඹේ පෝස්ට් එක දැක්කම හීන් දාඩිය දැම්මා මට මේ වෙලාවක් නැතුව ඉන්නේ යන්නත්. දුර වෙඩින් 3 ක් තියෙනවා ඉස්සරහා සති දෙකේ. ඔය වැඩේ උනොත් සෙත්ත පෝච්චි තමයි. ඉක්මනටම දාගන්න ඕනේ.

    ganna kota voltmeter eka thiyala 12.6v wage thiyena ekak ganna mata eka parak 11.9V ekak dunna. Exide awlak na mama ekak aurudu 7k use kara, panasonic ekath hodai. amaron ekath hodai.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heta dihata video ekk dahanko poddak balanna start wenna yana time eka
    mage battery eka dan 2 years warge mokakda danna eke warge thyna paththa penne na, start wenna wela yanawado kiyala hithenawa

    හෙට දාන්නම්.:yes::yes::yes: ඩේට ඉවර වෙලා බඩගාගෙන එන්නෙ. :dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා පින්වතුනි ආවා.. ඔන්න අද උදේ පාන්දරම සුපිරි කට්ටක් සෙට් වුණා.

    මම සුසුකි ස්විෆ්ට් 2003 හොඳේ

    SUZUKI.png

    ස්තූතියි මචන් කට්ටට.:yes: ඔය සීන් එක ඇත්ත. මහ පට්ට ජරා ජම්ප් කේබල් මෙහෙ තියෙන්නෙ. හේ තඩි ඉන්සුලේෂන් එකක් තිබ්බ පොඩිම පොඩි කම්බියක් තියෙන්නෙ ගොඩක් ඒවගෙ. මෙලෝදෙයක් ස්ටාර්ට් කරන්න බෑ. ඕව ටක්ගාල අඳුරගන්න පුලුවන් ක්ලිප් දෙක බැලුවම. හොඳ එකක් වගේ නෙමේ හෙන තුනී තහඩු ඒ මදුවට බොරුවට කොපර් ප්ලේට් කරල වගේ පෙනුමක් තියෙන්නෙ.:angry: