~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ගොඩක් එවුන් එවන්නේ Sealed Pack නෙමෙයි...Fantacy එකේ දාන්නේ සෙලර් ROM ද official ROM ද කියලා දන්නේ නැහැ..

    Dreamy Store එකෙන් නං කිව්වහම එවනවා Sealed Pack..ඕනේ නම් Global ROM එවනවා..

    Root කරනවා නම් Sealed Pack ගනින් පොඩ්ඩක් Dreamy Store එකෙන් අහලා
    එළ එළ..
    Message දැම්මා Stores 3ටම..
    බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

    Global Rom තියෙන්නේ Description එකේ හැටියට..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එළ එළ..
    Message දැම්මා Stores 3ටම..
    බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

    Global Rom තියෙන්නේ Description එකේ හැටියට..

    එල :cool:

    ගොඩක් ඒවායේ දෙන්නේ එහෙම තමයි..දැන් නම් හැබැයි Global ROM එකෙනුත් Bootloader unlock කරන්න පුළුවන් නිසා Global ROM උනත් අවුලක් නැහැ..හැබැයි අවුලකට තියෙන්නේ ඉතින් Global ROM උනහම sealed pack නෙමෙයිනේ :( මම මෙහෙම කිව්වට, මටත් geekbuying එකෙන් ආවේ sealed pack නෙමෙයි :yes: Global ROM ගහලා එව්වේ උන්.. :oo:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එල :cool:

    ගොඩක් ඒවායේ දෙන්නේ එහෙම තමයි..දැන් නම් හැබැයි Global ROM එකෙනුත් Bootloader unlock කරන්න පුළුවන් නිසා Global ROM උනත් අවුලක් නැහැ..හැබැයි අවුලකට තියෙන්නේ ඉතින් Global ROM උනහම sealed pack නෙමෙයිනේ :( මම මෙහෙම කිව්වට, මටත් geekbuying එකෙන් ආවේ sealed pack නෙමෙයි :yes: Global ROM ගහලා එව්වේ උන්.. :oo:
    බලමුකෝ..
    මුන් තාම reply කරලා නෑ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙහෙන් හොයල හොයල හම්බ වුනේ නැති හින්දා ගෙන්න ගන්න තීරණය කරා..
    දන්න එවුන් කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද හොඳ Store එක??

    https://www.aliexpress.com/item/Ori...Snapdragon-625-Octa-Core-CPU/32763245357.html

    https://www.aliexpress.com/item/Ori...n-625-Octa-Core-FDD-LTE-4G-5/32761541780.html

    කොච්චර කල් යාවීද මේක එන්න..
    TRC යන්න වෙනවද?? (TD-LTE Mobile Device කියලා එවන නිසා..)

    Tax වදීනවද??
    වදිනව නම් කීයක් වගේද??
    Seller කියලා අඩු ගානක් declare කරොත් එච්චර අවුලක් නෑ නේද??

    දැක්කේ නෑ වගේ යන්න එපා...:sorry::sorry:

    Fantacy , Xiaomi Dreami , Xiaomi Online 3nma gaththa aya meke hitiya.mm gaththe fantacy eken.mm nm sealed pack illuwa.

    Enna normal 2 weeks wlt wadiyen ynw, mata 3week wage giya enna. dws 10n wage apu ayath hitiya.kohomath aduma 2weeks yai...
    adu value ekak daganna,plwn nm sellerta kiyanna mobile phone nathuwa gamiing mouse wage mokak hri mark krl ewanna kiyala.samara un nam ehema karanne na.sellergen ahala blnna
     
    • Like
    Reactions: Kudnadun

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එළ එළ..
    Message දැම්මා Stores 3ටම..
    බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

    Global Rom තියෙන්නේ Description එකේ හැටියට..

    uba custom rom gahanawanm global rom gahala illanna epa.sealed pack ewanna kiypn
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ෆෝන් එක අරගෙන දැන් මාස හයකටත් කිට්ටුයි :P ෆෝන් එක ගත්ත දවස්වල ගත්ත ෆොටෝස් වගයක් දාන්න හිතුනා ;) :)

    මැසේජ් එක දිග වැඩි වෙන නිසා ෆොටෝස් දාන්නේ 640 x 480 වගේ resolution එකකට :yes:

    IMG_4395.jpg
    IMG_4399.jpg
    IMG_4403.jpg
    IMG_4420.jpg
    IMG_4422.jpg
    IMG_4443.jpg
    IMG_4458.jpg
    IMG_4591.jpg

    ආපෝ කැත ....ඊයා :P:P:P:lol:

    MI Bluetooth Speaker එක ගැන මොකද හිතන්නේ (40 $ වලට වගේ තියන එක (
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන්ලා මට හෙන අවුලක් බන්. mi note4 එක ගන්න කියල බැලුව gearbest ekei geekbuying එකෙයි දෙකේම අඩුවට තියෙන මොඩෙල් පොඩ්ඩක් doubt මොකෝ කිව්වොත් ඒවගේ පොටෝස් වල තියෙන්නේ N4x එකේ ෆොටෝස්. බට් උන් කියන්න N4 කියල.
    redminote4x-vs-note4_back.jpg

    redminote4x-vs-note4_edge.jpg

    menna link

    http://www.gearbest.com/cell-phones/pp_620903.html?wid=4
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා මට හෙන අවුලක් බන්. mi note4 එක ගන්න කියල බැලුව gearbest ekei geekbuying එකෙයි දෙකේම අඩුවට තියෙන මොඩෙල් පොඩ්ඩක් doubt මොකෝ කිව්වොත් ඒවගේ පොටෝස් වල තියෙන්නේ N4x එකේ ෆොටෝස්. බට් උන් කියන්න N4 කියල.

    menna link

    http://www.gearbest.com/cell-phones/pp_620903.html?wid=4

    uba hoyanne Mediatek Processor eka thiyana eka neda?
    ehnm menna link eka
    http://www.gearbest.com/cell-phones/pp_604983.html

    site eke RN4 kiyala oya SD version ekata kiyana hethuwa mekai.oya uba dapu link eke thiyenne Snapdragon Varient eke Global Version eka.oya mi la release kare RN4 Global edition kiyala. RN4X global kiyala newe:baffled: ekai othana RN4 kiyala thiyenne. Mediatek eka onanm mm dapu link eka balanna.......

    habai mchn oya price nm wadi wage.kamathi nm me link balanna Ali eke.
    https://www.aliexpress.com/item/Ori...lgo_pvid=cba930ce-da12-4c99-bc72-dca8db3c33f3

    https://www.aliexpress.com/item/Dre...lgo_pvid=cba930ce-da12-4c99-bc72-dca8db3c33f3
     
    • Like
    Reactions: liosri

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Fantacy , Xiaomi Dreami , Xiaomi Online 3nma gaththa aya meke hitiya.mm gaththe fantacy eken.mm nm sealed pack illuwa.

    Enna normal 2 weeks wlt wadiyen ynw, mata 3week wage giya enna. dws 10n wage apu ayath hitiya.kohomath aduma 2weeks yai...
    adu value ekak daganna,plwn nm sellerta kiyanna mobile phone nathuwa gamiing mouse wage mokak hri mark krl ewanna kiyala.samara un nam ehema karanne na.sellergen ahala blnna
    එළ එළ..
    බොහොම ස්තුතියි විස්තර ටිකට.. :yes::yes:
    මුන් message වලට reply කරන්න හැට පැයක් යනවනේ..:growl::growl:
    TD-LTE device කියලා ගහන්න ඕනී ලූ චීනයෙන් එලියට යවනවනන්..
    :sorry::sorry:
    Asked by The Ministry of industry information ,all phones must marked as "TD-LTE" mobile phone ,if it's support 4G network.

    uba custom rom gahanawanm global rom gahala illanna epa.sealed pack ewanna kiypn
    එළ එළ..:cool::cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එළ එළ..
    බොහොම ස්තුතියි විස්තර ටිකට.. :yes::yes:
    මුන් message වලට reply කරන්න හැට පැයක් යනවනේ..:growl::growl:
    TD-LTE device කියලා ගහන්න ඕනී ලූ චීනයෙන් එලියට යවනවනන්..
    :sorry::sorry:

    එළ එළ..:cool::cool:

    mobile 4n gahuwata awlk wenna ida adui.me thrd eke ehema mobile kiyala dala genapu aya hitiya tax nowadi...
    value eka 20$ wage dannamkiypn....
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    mobile 4n gahuwata awlk wenna ida adui.me thrd eke ehema mobile kiyala dala genapu aya hitiya tax nowadi...
    value eka 20$ wage dannamkiypn....

    Cellphone kiyala mention kaloth law eke hatiyata aniwa TRC yanna ona machan. Normal shipping nam custom dial eka shape kara gena TRC noya shape kara ganna puluwan wei. TNT, DHL wage nam aniwa TRC yannna wenawa :(
     
    • Like
    Reactions: Kudnadun

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Cellphone kiyala mention kaloth law eke hatiyata aniwa TRC yanna ona machan. Normal shipping nam custom dial eka shape kara gena TRC noya shape kara ganna puluwan wei. TNT, DHL wage nam aniwa TRC yannna wenawa :(

    ow.Free shipping ayage thama gedarata awith thibbe...kohomth ithin TNT DHL danawa nm wena item ekak widiht mark karanna ba ne.
     
    Status
    Not open for further replies.