එළ එළ..ගොඩක් එවුන් එවන්නේ Sealed Pack නෙමෙයි...Fantacy එකේ දාන්නේ සෙලර් ROM ද official ROM ද කියලා දන්නේ නැහැ..
Dreamy Store එකෙන් නං කිව්වහම එවනවා Sealed Pack..ඕනේ නම් Global ROM එවනවා..
Root කරනවා නම් Sealed Pack ගනින් පොඩ්ඩක් Dreamy Store එකෙන් අහලා
Message දැම්මා Stores 3ටම..
බලමුකෝ මොකෝ කියන්නේ කියලා..
Global Rom තියෙන්නේ Description එකේ හැටියට..

මම මෙහෙම කිව්වට, මටත් geekbuying එකෙන් ආවේ sealed pack නෙමෙයි
Global ROM ගහලා එව්වේ උන්.. 

ෆෝන් එක ගත්ත දවස්වල ගත්ත ෆොටෝස් වගයක් දාන්න හිතුනා


ekai othana RN4 kiyala thiyenne. Mediatek eka onanm mm dapu link eka balanna.......

