✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
10906545_685261034916076_2031728827980041745_n.jpg


http://www.mediafire.com/file/ara855qm2cvcena/kung+fu+01.pdf
 

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මචා ආය පාරක් තැන්ක් යූ පොතට....පොඩි අවුලක් අහු උනා කියවනකොට....චැප්ටර් 2 එක මිසින්....ඒ වෙනුවට චැප්ටර් 3 දෙපාරක් වැදිල....පුලුවන්නම් ඒකත් හදපන්....හැදුවත් නැතත් සුපිරිම වැඩක්
    :shocked::shocked: අඩේ සොරි වෙන්න ඕනි, මන් ඒක හදල දාන්නම්.
    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 8 ~


    දුප්පතුන් නැති ලෝකය - ජී.බී.සේනානායක

    mmDpaG2.jpg


    ඉස්කෝලේ සිංහල පෙළපොත්වල තිබුන "උදුරාගත් සපත්තුව", "වෙසක් පහණ", "කලහය" වගේ ජි.බි සේනානායකගේ කෙටිකතා මතකයි නං මේ කෙටිකතා එකතුවෙන් තමයි ඒවා අරන් තියෙන්නෙ. වෙනස් වෙනස් මාතෘකාවලින් ලියවුනු කෙටිකතා 15ක් අඩංගුයි. සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ නැති කතෘ විසින්ම එක එක කතාව ගැන කරපු විචාරයකුත් පොතේ අග තියෙනව. සිංහල සාහිත්‍ය ඉගෙනගන්න අය කියවන්න ඕනෙම පොතක් කියල කියන්න පුළුවන්. අනික් අයටත් කියවල රසවිඳින්න පුළුවන්.​

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 109, size 18MB
    Google-Drive-icon.png

    Download



    ~ කටුසු පොත් අංක 1 - 7 ~


    2Je4339.jpg


    Download .................. Download....................Download.....................Download.....................Download...................Download...................Download
     
    • Like
    Reactions: Dishta Didin

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Apith kiyawanawa okkotama thanks deta card on aya ho laba Deanna puluwan vidiyak kiyanna Mona zim da thiyenne adiya puluwan vidiyak card tikak Aran ewannam up Karina mallilata bohoma pin

    Ahithak hithanna epa mehema kiwuwa kiyalaa ubalage mahansiya Halli karanawa name

    Ubalage me karanawa de pattama wadak pothak ara ganna bariwa inna un dannawa age
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Apith kiyawanawa okkotama thanks deta card on aya ho laba Deanna puluwan vidiyak kiyanna Mona zim da thiyenne adiya puluwan vidiyak card tikak Aran ewannam up Karina mallilata bohoma pin

    Ahithak hithanna epa mehema kiwuwa kiyalaa ubalage mahansiya Halli karanawa name

    Ubalage me karanawa de pattama wadak pothak ara ganna bariwa inna un dannawa age

    පල පල
    උබේ කාඩ් එකෙන් තමයි මෙච්චර දේවල් කෙරුවේ :P:P:P:P

    දැන් ඇවිත් ශේප් එකේ ලකුණු දාගන්ඩ හදනව :frown::frown::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පල පල
    උබේ කාඩ් එකෙන් තමයි මෙච්චර දේවල් කෙරුවේ :P:P:P:P

    දැන් ඇවිත් ශේප් එකේ ලකුණු දාගන්ඩ හදනව :frown::frown::frown:
    Eehema Naha hadawathata danuna de kiwuwa ban eka thami ahithak hithanna epa kiwuwe:(

    Lakunu monawatada ban API lakunu hoyana charitha name ban:)