~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    pattaren hoyanne epa :no::no::no:wena kenekta aithi wastuwak nitiyanukulawa liyaganimak wenne :(
    ape akka kenek dan sipiri widawimak widawanawa paw :(apahu harenna bane dan

    ehema thama hamotama hari yan na waradina ayat ionnawa. dan balanna mage yaluwek innawa missed cl1n yalu wela dan bebekut innawa.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex kiyanne hachisage bawwage nama .kukkek meke innawa dadoriyek adu une,dan dadoriyekuth innawa apita,rata meke murata dewale gate eke badala yanna ona:lol::lol:
    මේ ID එක හැදුවෙත් ගෙවල් පැත්තේ හිටපු බල්ලෙක්ගේ නමක් මතක්වෙලා තම‍යි බන්. :lol:


    දැන් මෙතන සෙට් එකක් ඉන්නවා වගේ අපිත් කැම්පස් ‍යනකං ගෙදරට වෙලා ඉන්න කාලේ කරපු වීරක්‍රි‍යාවක් තම‍යි. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එදා ඉඳන් උන්ගේ ශාප වැදිලද කොහෙද මට වුණේම අකරතැබ්බ.. පොතක් ලියන්න සිද්ධි තියෙනවා.... :(
    නිකං ඉන්න වෙලාවට ලි‍යපන්. :cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්තිමට අල්ලපු වත්තෙන්වත් එකක් හොයා ගන්න අමාරු වුණා කාලයක් යනකං...
    එච්චරකටම මගේ චරිතේ හෑල්ලූ වුණා... :baffled:


    ita passe kello kiyak hitiyada? dan inne kiweni kellada? :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ai deyyane me kiyala kata gaththa witarai hambuna hati. :dull:
    මටනම් දැන් ලව් ස්ටෝරි ටික පැටලිලා වගේ කට්ටියගේ...
    අතිශය උද්වේගකර කතාවක් උනු පාත්තයගෙ සීන් එක විතරයි මීටර්,... අනික මික්ස්ඩ් :(