ita passe kello kiyak hitiyada? dan inne kiweni kellada?![]()
මාව අසරණ කරන්න එපා සයෝ.... someone analyzing me.... 

ita passe kello kiyak hitiyada? dan inne kiweni kellada?![]()

man asai. teacher kenek wena eka man podi kale idalama tibba dream1k
scl wagemada? Nathnam nanda kiyanawa anith aya ahan innawa witharada?උඹ මොනවද කරන්න යන්නේ. ආසාවෙන් කරන subjects නම් අවුලක් නෑ.podi apiwa baya karanna epa mame
මටනම් දැන් ලව් ස්ටෝරි ටික පැටලිලා වගේ කට්ටියගේ...
අතිශය උද්වේගකර කතාවක් උනු පාත්තයගෙ සීන් එක විතරයි මීටර්,... අනික මික්ස්ඩ්![]()



මම පුංචිම පුංචි කතාවක් කියන්නම්.... මට වෙච්චි සංහදියක් තමයි.... එතකොට මම ඕ ලෙවල් ඉවරවෙලා කාලෙ කන දවස්.... ළග පාත බාලිකාවක ස්පෝර්ට්ස් මීට්... මගේ හාමිනාත් එකේ...ඉතිං මම එයාව බලන්නත් එක්ක කියල කොල්ලොත් එක්ක ගියා.... ඉතිං හාමිනා හිනාව දාගෙන ඇවිල්ල කූල් ඩි්රන්ක් එකක් එහෙම දීල මාව පිළිගත්ත... (ඔව් කාටත් හොරෙන් ෂේප් එකෙන්....) අපේ ගෙවල් පැත්තෙම නංගි කෙනෙකුත් ඒ බාලිකාවෙම.... ඕන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේ නංගිත් හිනාව දාගෙන ඇවිල්ල අයියේ ඔයා මොකද මේ පැත්තේ කියල අහපි.... මම ගත්කටටම කීවා වෙන මොකටද ඔයාව බලන්න කියලා....
ඉතිං ඕන්න දැන් අපි දෙන්න කතාව... මට හාමිනා අමතක වෙලා.... කොහොම හරි එතනින් පටන් ගත්ත කතාව ලව් එකක් වුණා... දෙන්නට හොරෙන් දෙන්නටම මම දැන් ලව්...
කාලයක් ගිහිල්ල එක දවසක් මගේ පළමු හාමිනා හමුවෙන්න හිතාගෙන එයාගේ ගෙවල් පැත්තේ රවුමක් ගහන්න ගියා... ගේ ළගට ගියාට පස්සේ දැක්ක දේ.. අයියෝ හාමිනාල දෙන්නම එක තැන...
මට හැංගෙන්නවත් වෙලාවක් නෑ... දැන් දෙන්න දෙපැත්ත ඉඳන් මගේ කණ පුරවනවා... මම මේකේ ඉන්න කුක්කටත් වඩා අන්ත අසරණ වෙලා...
අන්තිමට පළමු කෙනා ”තමුසෙට ශාප වෙනවා ඕයි කියල ගියා...” දෙවැන්න ”මම යන්නම් අයියේ” කියල ගියා.... ටික දවසක් යන කොට එයත් ”ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ කියලා” ගියා....

මම එහෙම සරන වෙලා නෑ, කෝ ඉතිං තන්හාවනේ 



මාව අසරණ කරන්න එපා සයෝ.... someone analyzing me....
මාව අසරණ කරන්න එපා සයෝ.... someone analyzing me....

මම මේකේ ඉන්න කුක්කටත් වඩා අන්ත අසරණ වෙලා...අන්තිමට පළමු කෙනා ”තමුසෙට ශාප වෙනවා ඕයි කියල ගියා...” දෙවැන්න ”මම යන්නම් අයියේ” කියල ගියා.... ටික දවසක් යන කොට එයත් ”ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ කියලා” ගියා....

මම එහෙම සරන වෙලා නෑ, කෝ ඉතිං තන්හාවනේ
ඇත්තටම පුදුමයි පාත්තයා එහෙම කතාවක් කීවාම![]()

උඹ මොනවද කරන්න යන්නේ. ආසාවෙන් කරන subjects නම් අවුලක් නෑ.
ehenam kamak nascl wagemada? Nathnam nanda kiyanawa anith aya ahan innawa witharada?

man lec karane discussion wage. e gollot uththara denawa man prashan ahaddi. scl wagemat na. ගෙවල් පැත්තෙ නංගි තාම ගෙවල් පැත්තෙද![]()

කොහෙද දන්නේ නෑ.... කුළියට ඇවිල්ල හිටියේ....එකඟයි. දෙන්නගේ අවබෝධය තමයි ප්රධානම දේ.me man oyalata deyak kiyananda? oyala oya kellonwa badinna hiyaddi hama magulama hoyanawane. dan balanna man badinna kalinut kollo kiyak hitiyada. e unata dan badala api sathutin innawa. oyala yalu wena kellatath kalin kollo hitiyanam eka therum ganna puluwannam witaraknam yalu wenna. nattam epa. api kollot ekka yalu unata api danan hitiya kohomada charithe rakaganne kiyala.
anika oyala kellonwa hoyanne kalin kollek athinwat alllapu nati ekkeneknam oyalat ehemada kiyala hithanna. nattam passata owa prashan wenawa.
ape nangilatath kawda hari paththareta dala thama hoyanna wenne. oya inne apuruwata



man kellek welat aththama kiwe.![]()
