~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එකඟ‍යි. දෙන්නගේ අවබෝධ‍ය තම‍යි ප්‍රධානම දේ.

    :yes::yes: ekane man eyeth kiwe mage husbandatth gf la idala thiyenawa baraganak. samahara ewa amsayay dekai. samahara ewa oya paththayage wada wage ewa. ewa mata prashnayk na dan nattam. eyata mawa sakath na mata eyawa sakath na.

    :(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool: ehenam kamak na
    මම සමහර දවස්වලට දත් මදින්නෙත් නැතුව practical වලට එහෙම ගිහින් ති‍යනවා බන්. :baffled:

    දැන් නම් මතක් වෙද්දිත් හිනා ‍යනවා ඒ දවස්වල කරපු මදාවි වැඩ. :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පව් නංගිලා,
    මේකෙ නැන්දගේ නංගිලාගෙ වයසට ගැලපෙන අය ඇඩ් එකට යන වියදම ඉතුරු කරලා දෙයි :lol::lol:;);)

    :no::no: meke inna aya agna analyse karanna ona mulin. mun sure nane
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතාව නැගල යනව වගේ. මුළු ත්‍රේඩ් එකේ ම දැන් මේක ද යන්නෙ? :shocked::shocked:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මම සමහර දවස්වලට දත් මදින්නෙත් නැතුව practical වලට එහෙම ගිහින් ති‍යනවා බන්. :baffled:

    දැන් නම් මතක් වෙද්දිත් හිනා ‍යනවා ඒ දවස්වල කරපු මදාවි වැඩ. :lol:

    :lol::lol: pattane.kattiya set unama owa mathak karannadda? Wechcha abeddi ehema
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම සමහර දවස්වලට දත් මදින්නෙත් නැතුව practical වලට එහෙම ගිහින් ති‍යනවා බන්. :baffled:

    දැන් නම් මතක් වෙද්දිත් හිනා ‍යනවා ඒ දවස්වල කරපු මදාවි වැඩ. :lol:
    දත් නොමැද යන එකේ අවුලක් නෑනේ :dull::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එලකිරි‍යේ හිටපු පොර ගැන නම් කි‍යන්න හදන්නේ.......මෙතනින් එහාට ඒ ගැන කතා නොකර ඉමු.

    :baffled: ow mata amathaka una. man eka makannawa .oyat edit karanna