~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අවදි වන්න අවදි වන්න දීප්තිමත්
    දිනකි උදා වෙලා තියෙන්නේ.. incomming call...(හායි සුදු මැනිකේ ඔයාට මාව උදෙම මතක් වෙලා)
    ප්‍රේමය පුදදී අවසානයි ඔහු සතු වී කාලය බෝමයි....(ඇයි ඔයා මාව දාල යන්නෙ මම මොකක් කරාටද.....hello...hello..කනගාටුයි ඔබේ ගිනුමේ මුදල් ප්‍රමානවත් නැත කරුනාකර recharg කර ගන්න)
    කතා කලත් අපි රෑ වෙනකම් කිසි වැඩක් නෑ.....call friend.....(හෙලෝ මචං)
    දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා........(මොනවද දැන් උබට කියන්න තියෙන්නෙ)
    නිමා වී යයි ඒ වසන්තේ යලිත් නොම එයි කිසිදි⁣නෙ
    ගනන් ගන්න එපා ඕව සුලු දේවල්.........(ඕව අමතක වෙලා යන්නත් එක්ක පොඩ්ඩක් බොමු මන් ග⁣ාව බොතල් දෙකක් තියනව)
    කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ........(හා හා...හවසට වරෙන් මේ පැත්තෙ)

    මට ආරාධනාවක් කලාදෝ......(ඔව් ඔව් බොන්න තමයි එන්න කිව්වෙ)

    ......මොනවද දැන් උබට වුනේ කියපන් කො...

    මම නම් දන්නෑ මේක කියන්නෙ කොහොමද කියල it's true

    source..https://youtube.com/watch?v=dmAn-7L86m4
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රෙජිස්ට්‍රේශන් ෆීස් ගෙවහන් ;)

    gaasthuwa kukka thamai aya karanne

    puttalam paare kollaaa

    ආනේ තුසිත අයියා :love: කෝමද ඉතින් අයියාහ් :P

    thusitha aiye muwa nam satha 5katawath sure karanna epa.
    :rolleyes: :love:
    අඩෝ බදවා ගැනීම් ෆ්රී කරපල්ල මං කුරුනෑගල යකෝ :angry:

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :rolleyes: :love:
    අඩෝ බදවා ගැනීම් ෆ්රී කරපල්ල මං කුරුනෑගල යකෝ :angry:



    ඔන්න ඔහොම shape එකේ හිටපං බං.. ....මමත් දුන්නෙ නැද්ද කොහෙද

    ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔන්න ඔහොම shape එකේ හිටපං බං.. ....මමත් දුන්නෙ නැද්ද කොහෙද

    ;)
    කෝ මේ කුක්ක මෙන්න බලන් ඉන්නේ එකතුකරගනින් ඉක්මනට මේ හොරෙන් පැනපු කෙනෙක් :baffled: