~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හේ.. චක..බක චක.බක චෙයිය චෙයිය හේ..චක බක චක බක චෙයියා..
හේ.. බුකු.. බුකු චක.බක චෙයිය චෙයිය හේ.. බුකු බුකු චක චක චෙයියා..

අරෙ ඉස්කි බරී චල චෙයිය චෙයියා අරෙ කක්කි බරී චල චෙයියා :rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චල චෙයිය චෙයියා චෙයියා චෙයියා චල චෙයිය චෙයියා චෙයියා චෙයියා

:rofl:මොකෝ මේ? අද මාර ෆන් එකේ..මොකක් හරි වාසියක්වත් වුනාද?
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:rofl:මොකෝ මේ? අද මාර ෆන් එකේ..මොකක් හරි වාසියක්වත් වුනාද?

නෑ..
කොහොමත් මාස දෙකකට විතර සැරයක් වයිෆ් ගමේ යනවා..:rofl:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
penala giyapu ekata gedarin case ekak adde nadda ethakota?

ඒ කොයි කල්ද මිනිහෝ..
දැන් ඒව මතක නෑ වයිෆ් ෆුඩ් සිටි එකේ නවත්තලා ඩිකිය පුරෝගෙන නේ යන්නේ යනකොට..