~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කොයි කල්ද මිනිහෝ..
    දැන් ඒව මතක නෑ වයිෆ් ෆුඩ් සිටි එකේ නවත්තලා ඩිකිය පුරෝගෙන නේ යන්නේ යනකොට..
    හම්මෝ එහෙනං එපාම කියයි නැන්දම්ම :P බෑනට හරියට ආදරේ ඇති නේද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මෝ එහෙනං එපාම කියයි නැන්දම්ම :P බෑනට හරියට ආදරේ ඇති නේද

    මං වැඩිය යන්නේ නෑ..
    ගිය වෙලේ ඉදං එයාගෙ හත්මුතු පරම්පරාවෙම ජොබ් නැති උන් ගෙන හෙන වර්ණනාවක් කරලා අන්තිමට අහනවා ඌටත් ජොබ් එකක් දෙන්න බැරිද කියල..
    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මං වැඩිය යන්නේ නෑ..
    ගිය වෙලේ ඉදං එයාගෙ හත්මුතු පරම්පරාවෙම ජොබ් නැති උන් ගෙන හෙන වර්ණනාවක් කරලා අන්තිමට අහනවා ඌටත් ජොබ් එකක් දෙන්න බැරිද කියල..
    :rofl:

    :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehenam ubata ada kamati deyak karapan lord wage:P

    අද මයික් එකක් සෙට් කරගෙන ගේ අස්සේ හයියෙන් කුණුහරප කිය කිය කෑගහන්න ඕනේ..:rofl: