~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොද එකක් බන් තිබුනේ.
    මටත් හොයාගන්ඩ බෑ දැන් ත්‍රෙඩ් එක.
    2GB විතර කැම් කොපියක් දැක්ක වෙන නං හොයාගන්න නෑ බන් .
    yts eke tiyenwa hoda copy eka
    උන්ගේ හරි සයිට් එක මොකද්ද බන් වැහි වහල එක වගේ සයිට්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    2GB විතර කැම් කොපියක් දැක්ක වෙන නං හොයාගන්න නෑ බන් .

    උන්ගේ හරි සයිට් එක මොකද්ද බන් වැහි වහල එක වගේ සයිට්

    මේ කොලිටි බලපන්.
    600 mb එකක්. මම අප්ලෝඩ් කරන්නම් උබට

    http://imgur.com/a/Wp2kn
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කොලිටි බලපන්.
    600 mb එකක්. මම අප්ලෝඩ් කරන්නම් උබට

    http://imgur.com/a/Wp2kn
    උඹ අප්ලෝඩ් කරන්න එපා බන් පිස්සුද 600MB නෙ, උඹ ගත්ත තැනක් නැද්ද. නැත්තන් ෆයිල් එකේ නමවත් බලපන් සර්ච් පාරක් දාන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ අප්ලෝඩ් කරන්න එපා බන් පිස්සුද 600MB නෙ, උඹ ගත්ත තැනක් නැද්ද. නැත්තන් ෆයිල් එකේ නමවත් බලපන් සර්ච් පාරක් දාන්න.

    උබට කොලිටි එක හොදයිද කියපන්කෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොලිටිය නං හොඳයි ;) උඹට නිකන් වගේ හයි ස්පීඩ් ඉන්ටනෙට් තියෙනව නං කමක් නෑ :P

    ඩ්‍රයිව් එකට දැම්ම.
    තව විනාඩි 15න් වගේ වරෙන් කැරකිලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූ යකෝ :P ඔහේ අන්ලිමිටඩ්ද බන් පැකේජ්.

    නෑ බන්. මාස 3ට 330 GB
    ගිය මාසේ රිනිව් කරද්දී 100GB විතර ඉතුරුවෙලා
    අපරාදේ. අනික ඉන්න ගෙදර වයිෆයි අන්ලිමිටඩ්. හැබැයි ටිකක් ස්ලෝ.
    ටොරන්ට් එහෙම ඒකෙන් බානව. හදිස්සි දේවල් ෆෝන් එකෙන් බානවා :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන්. මාස 3ට 330 GB
    ගිය මාසේ රිනිව් කරද්දී 100GB විතර ඉතුරුවෙලා
    අපරාදේ. අනික ඉන්න ගෙදර වයිෆයි අන්ලිමිටඩ්. හැබැයි ටිකක් ස්ලෝ.
    ටොරන්ට් එහෙම ඒකෙන් බානව. හදිස්සි දේවල් ෆෝන් එකෙන් බානවා :rofl::rofl::rofl:
    හපොයි එහෙනං කමක් නෑ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල එල ;) තව විනාඩි 14 ක් තියෙනව බන් 12 වෙන්න. නයිට් ටයිම් ඩේට වලින් බාන්න වෙන්නෙ. මෙහෙ අනාත සිංහලුන්ට ඉන්ටනෙට් නෑ නෙ හරියකට.

    එල එල

    DILZZ ELA KOLLEKI

    :P:P

    ත්‍රෙඩ් එකක් දාපන් අප්ලෝඩ් කරපු එකේ කැමති එකෙක්ට බාගන්න කියල :D කීය කීය හරි හම්බෙයි නෙ සැලකුම්

    අඩේ ඔව්නේ. අප්ලෝඩ් කරපු එකනේ දැන්