ඇයි බන් එකෙක් දාල තිබුනේ කිරියේම
කැමරා කොපි නං එපා, හොඳ එකක්ද දන්නේ නෑ
boss baby හොඳ කොපියක් නැතිව ඇතිද බන් බාගන්න. කට්ටිය බැලුවද ? හැමෝම හොඳයි කියන්නේ.
2GB විතර කැම් කොපියක් දැක්ක වෙන නං හොයාගන්න නෑ බන් .හොද එකක් බන් තිබුනේ.
මටත් හොයාගන්ඩ බෑ දැන් ත්රෙඩ් එක.
උන්ගේ හරි සයිට් එක මොකද්ද බන් වැහි වහල එක වගේ සයිට්yts eke tiyenwa hoda copy eka
2GB විතර කැම් කොපියක් දැක්ක වෙන නං හොයාගන්න නෑ බන් .
උන්ගේ හරි සයිට් එක මොකද්ද බන් වැහි වහල එක වගේ සයිට්
උඹ අප්ලෝඩ් කරන්න එපා බන් පිස්සුද 600MB නෙ, උඹ ගත්ත තැනක් නැද්ද. නැත්තන් ෆයිල් එකේ නමවත් බලපන් සර්ච් පාරක් දාන්න.
කොලිටිය නං හොඳයිඋඹට නිකන් වගේ හයි ස්පීඩ් ඉන්ටනෙට් තියෙනව නං කමක් නෑ
ඩ්රයිව් එකට දැම්ම.
තව විනාඩි 15න් වගේ වරෙන් කැරකිලා
ඔහේ අන්ලිමිටඩ්ද බන් පැකේජ්. මූ යකෝඔහේ අන්ලිමිටඩ්ද බන් පැකේජ්.



මූ යකෝඔහේ අන්ලිමිටඩ්ද බන් පැකේජ්.
නෑ බන්. මාස 3ට 330 GB
ගිය මාසේ රිනිව් කරද්දී 100GB විතර ඉතුරුවෙලා
අපරාදේ. අනික ඉන්න ගෙදර වයිෆයි අන්ලිමිටඩ්. හැබැයි ටිකක් ස්ලෝ.
ටොරන්ට් එහෙම ඒකෙන් බානව. හදිස්සි දේවල් ෆෝන් එකෙන් බානවා![]()
තව විනාඩි 14 ක් තියෙනව බන් 12 වෙන්න. නයිට් ටයිම් ඩේට වලින් බාන්න වෙන්නෙ. මෙහෙ අනාත සිංහලුන්ට ඉන්ටනෙට් නෑ නෙ හරියකට.
කීය කීය හරි හම්බෙයි නෙ සැලකුම් එල එලතව විනාඩි 14 ක් තියෙනව බන් 12 වෙන්න. නයිට් ටයිම් ඩේට වලින් බාන්න වෙන්නෙ. මෙහෙ අනාත සිංහලුන්ට ඉන්ටනෙට් නෑ නෙ හරියකට.
DILZZ ELA KOLLEKI


ත්රෙඩ් එකක් දාපන් අප්ලෝඩ් කරපු එකේ කැමති එකෙක්ට බාගන්න කියලකීය කීය හරි හම්බෙයි නෙ සැලකුම්