~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kurunegalane ban inne

බලපං ආවනං ආතල් එකක් දානවනේ කොහේ හිටියත්..
දැම්ම අද ෆුල් සැපක්.. තාප්පෙන් පැනල ගෙට ආවෙ රෝල ගේට් එකේ යතුර නැතිවෙලා..
අන්න සැප..
වලමිටත් හීරීලා මිනිහෝ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹේ ආතල් එක බොන එක උනාට හොඳවයින් සීෆුඩ් කෑමක් තමා ගතියක් තියෙන්නේ:lol:

සී ෆුඩ්..
ඇයි හොටෙල් එකේ තියෙන්නේ..
තෝ මැරෙනකං හරි අරං කාපංකෝ මට මොකද බලන්න..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලපං ආවනං ආතල් එකක් දානවනේ කොහේ හිටියත්..
    දැම්ම අද ෆුල් සැපක්.. තාප්පෙන් පැනල ගෙට ආවෙ රෝල ගේට් එකේ යතුර නැතිවෙලා..
    අන්න සැප..
    වලමිටත් හීරීලා මිනිහෝ
    සිහියක් පතක් තියෙන්න බොන්න බෑනේ... කොන්දවත් කඩාගත්තනම් බැම්ම මුල සෙත්තපෝච්චි තමා :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකෙක්වත් කොළඹ නෙමෙයිනේ බන්
    අනික තොගේ පිස්තොලේ හින්ද කොල්ලෝ බයයි උබ බීල විහිලුවට හරි වෙඩි තිබ්බොත් කියල

    එහෙම කරන්න යකෝ මම මිනීවරුවෙක් නෙමෙයි මිනිහෝ..
    ඒක තියෙන්නෙ ඩ්‍රයිවර් ගාව අනික..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලපං ආවනං ආතල් එකක් දානවනේ කොහේ හිටියත්..
    දැම්ම අද ෆුල් සැපක්.. තාප්පෙන් පැනල ගෙට ආවෙ රෝල ගේට් එකේ යතුර නැතිවෙලා..
    අන්න සැප..
    වලමිටත් හීරීලා මිනිහෝ

    ගෙදර මිනිස්සු නැතුව ඉද්දි උබ මොකටද එලියට ගියේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සී ෆුඩ්..
    ඇයි හොටෙල් එකේ තියෙන්නේ..
    තෝ මැරෙනකං හරි අරං කාපංකෝ මට මොකද බලන්න..
    mama colombo inna kale set unanam maruwen maruwata set wenna thibba. e kale satiyata sarayak oya mokakahari kanna yana eka thama thibba ekama wenasa jeewitheta :dull:

    Dan colombo thel gahagena awilla mahansi wela drive karan enna kammaliy ban..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිහියක් පතක් තියෙන්න බොන්න බෑනේ... කොන්දවත් කඩාගත්තනම් බැම්ම මුල සෙත්තපෝච්චි තමා :baffled:

    බර කාලෙකින් රිවට් යන්න ගැහුවෙ..
    ගේන්නුවා සෙට් එකම අද..
    හොටෙල් එකේ වැඩට ඉන්න උන්ට තිත්ත වෙලා අද මාව..
    විශ්වාස කරපං සත්තකටම මිනිහෝ කියන්නේ රයිස් එකත් එක්කම වජිර අබේගුණවර්ධන පූල් එකේ..
    මූසලය..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බර කාලෙකින් රිවට් යන්න ගැහුවෙ..
    ගේන්නුවා සෙට් එකම අද..
    හොටෙල් එකේ වැඩට ඉන්න උන්ට තිත්ත වෙලා අද මාව..
    විශ්වාස කරපං සත්තකටම මිනිහෝ කියන්නේ රයිස් එකත් එක්කම වජිර අබේගුණවර්ධන පූල් එකේ..
    මූසලය..
    :baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෙදර මිනිස්සු නැතුව ඉද්දි උබ මොකටද එලියට ගියේ?

    අදනේ ඩෝ ආතල්..
    රිමෝට් එක වැටිලා කොහෙහරි රෙද්දක..
    වෙනද මම ගෙනියන්නේ නෑනේ ඔය උලව්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mama colombo inna kale set unanam maruwen maruwata set wenna thibba. e kale satiyata sarayak oya mokakahari kanna yana eka thama thibba ekama wenasa jeewitheta :dull:

    Dan colombo thel gahagena awilla mahansi wela drive karan enna kammaliy ban..

    ඒකනේ ඔහොම බෑනේ මිනිහෝ..
    ඔලුව පිස්සු වැටෙන්නත් එක දවසක් ජීවට් වෙන්න ඕනේ මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අදනේ ඩෝ ආතල්..
    රිමෝට් එක වැටිලා කොහෙහරි රෙද්දක..
    වෙනද මම ගෙනියන්නේ නෑනේ ඔය උලව්..

    හොටෙල් එකේද බිවුවේ.
    මම හිතුව ගෙදර බීල කියල.

    ඉෂාක් බෙග් ආවේ නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ ඔහොම බෑනේ මිනිහෝ..
    ඔලුව පිස්සු වැටෙන්නත් එක දවසක් ජීවට් වෙන්න ඕනේ මිනිහෝ
    මම කොහොමත් ඇනෙක්ස් වල ඉන්න නිසා ඇවිදින එක තමා කරන්නේ. වීකෙන්ඩ් එකක් ෆ්‍රී කරගන්න එකනෙ වැඩේ ඩ්‍රයිව් කරන්න.. ඉට්ස් ස්ලීපින්ග් ඩේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොටෙල් එකේද බිවුවේ.
    මම හිතුව ගෙදර බීල කියල.

    ඉෂාක් බෙග් ආවේ නැද්ද?

    අද පාටිනේ..
    මිනිහා නැතුව කොහොමද..
    හම්ම යමරෙට සැප..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද පාටිනේ..
    මිනිහා නැතුව කොහොමද..
    හම්ම යමරෙට සැප..

    අඩේ පුලුවන්නම් ආයේ දවසක ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩ් එකක් කරලා මට එවපන්කෝ එක සින්දුවක්