Invest in share market with NDB..

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    account එකක් හදලා පොඩියට වැඩේ පටන් ගන්න ආසාවක් තියෙනවා. මොන මල රෙද්දක් වත් දන්නෙ නැති එකයි අව්ල... පුදනකොටම කාපි යකා නොවී වැඩේ පටන්ගන්නේ කෝමද..? :confused::confused::confused:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    NDB Welth fund සීන් එක නෙමේ මචන්.. ස්ටොක් බ්‍රෝකට් කෙනෙක් විදිහට NDB එකත් එක්ක වැඩ කරන එක ගැන.... මොන මගුලක් වත් නොදැන වැඩේ පටන් ගන්න නිසා බැලුවෙ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    Uba online trading gattada? Broker okkoma wage ekai ban..un kiyana ewath ahala ubath hoyala balala trade karapan..long term Yoda company wala invest karala
     

    Loard666

    Active member
  • Oct 24, 2016
    62
    17
    43
    yes.all brokers are providing same facilities. somehow open account and start to trade. it's not bunch of money.You can open CDS account free.
    Get online trading facility from broker and try to use tools in that.you cann self study most of them. still you have questionable things Google it.
    self study is more important in investment world.
    good luck bro.