~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අදදින විවාහ මන්ගලෝත්සවයකට යායුතුව ඇති නිසා දැන්ම එව්වොත් පෝස්ටරේ එල්ලුවැකි....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ අනේ... බස් කොන්දොස්තර කෙනෙක්
    4.gif
    දොරේ එල්ලිලා එළකිරි එන්නේ

    Ai ellila enne...,,,,,:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ou.. mama hituweth muslim wennathi kiyala eeyema:dull:

    නිකන් ඉජාස් ජාමිල් වගේ හුරුවක් තියෙන නිසයි... උඹ කියන්න අකමැති නම් කියන්න එපා.... නිකමට ඇහුවේ... :dull:

    ඕක කියවෙන්නේ ජෑස්‌ (jazz) කියලා.මගේ නමට ටිකක් ලගින් යනවා. english නමක්
     
    Last edited: