මම මැරිලා ගියාට කමක් නෑමාව කාල කුක්ක ලෙඩ වෙන එක ගැන තමා මතක්උනේ
එන්න එපා ආය කතාකරන්න

1. mata namak thiyenawa..![]()

මම මැරිලා ගියාට කමක් නෑමාව කාල කුක්ක ලෙඩ වෙන එක ගැන තමා මතක්උනේ
එන්න එපා ආය කතාකරන්න
enawa methana marena eka gana kiyawanna

බැනර් එකක වැඩක්
බැනර් එක![]()

ade ape hoda sir kenek hitiya oya namin, balapan nama dan wihiluwata aranne...මයිත්රිපාල
එහෙම නෙවේ උකුස්සෝ නැද්ද අපිට හින්ට් එකක්![]()
නෑ උබ විතරක් ඉන්න එක[/SIZE]
ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.
ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද

මම නෙමේ ඕක ඕන කියන්නෙ 