~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම මැරිලා ගියාට කමක් නෑ :angry: මාව කාල කුක්ක ලෙඩ වෙන එක ගැන තමා මතක්උනේ :angry: එන්න එපා ආය කතාකරන්න :no:

Birthday eka kiyanna ba:frown:enawa methana marena eka gana kiyawanna:growl:
Anthimata mata karussath na kukkath na:(:(:(
Oni na man yanawa me කෲර ලෝකේන්
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    මයිත්‍රිපාල :rofl:

    එහෙම නෙවේ උකුස්සෝ නැද්ද අපිට හින්ට් එකක් :rofl:
    ade ape hoda sir kenek hitiya oya namin, balapan nama dan wihiluwata aranne...

    J akuren panganne
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ උබ විතරක් ඉන්න එක[/:dull:SIZE]

    ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.

    ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.

    ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද :oo:

    :oo::dull::dull::dull::dull: මම නෙමේ ඕක ඕන කියන්නෙ :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.

    ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද :oo:

    Mata pm ekkak dapan balanna
    Mn tharahawenne ne yko
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    ජෑම්

    ජම්බුපාල :baffled:
    avatar546449_39.gif