හම්මේ කට්ටිය පැල් බැඳ ගෙන සමෝසා කන්නේ
මමත් උදේ 4ක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් ගැහුවා![]()
ඕකේ automate වෙලා එන්නේ මොන ටිකද බන්, මේ වීඩියෝ එකේ නං අතින් දාන්න ඕනේ නේද පිටි වලින් හදපු රොටී කෑල්ලක්, එලියට එන්නේ මාළු එක්ක තුන් හුලස් කෑල්ලක්.
කොහොමත් බදින්න එකෙක් දාන්න වෙනව, පිටි අනන්නත් එකෙක් ඕනේ නෙ.
mama ad akak dakka samosa machine akak.
"ikman.lk/en/ad/patties-making-machine-for-sale-colombo"
1)meeta kalin use karala tiyana akek innawada ?
2)restaurant akakata hodaida ubalata hitenne mokakda ?
wistara danna akek kiyapan....
1- ඔය එන්නේ සමෝස එකක් නෙවෙයි, තුන් හුලස් පැටිස් එකක්. සමෝස එකක් හදන්න නං සමෝස ශීට් එක එතෙන්න ඕන.
2- ඕක පැටිස් වලට මරු. උඹ කරන්න යන බිස්නස් එක අනුව ඩිමාන්ඩ් වෙනස් වෙනවා.
3-දැන්ට එම්ඩීකේ එක කඩවල් වලට ඕන කරන පැටිස්,සමෝසා, රෝල්, එහෙම ඩිලිවර් කරනවා. ෆ්රීස් කරපු ඒවා.
හරිම සමෝසා කියන්නෙ රෝල්ස් වගේ නැතුව වටේ කහ පාටට තියන කර කර ගාලා හැපෙන එක නේද??