samosa machine akak gana

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඕකේ automate වෙලා එන්නේ මොන ටිකද බන්, මේ වීඩියෝ එකේ නං අතින් දාන්න ඕනේ නේද පිටි වලින් හදපු රොටී කෑල්ලක්, එලියට එන්නේ මාළු එක්ක තුන් හුලස් කෑල්ලක්.

    කොහොමත් බදින්න එකෙක් දාන්න වෙනව, පිටි අනන්නත් එකෙක් ඕනේ නෙ.
     
    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    ඕකේ automate වෙලා එන්නේ මොන ටිකද බන්, මේ වීඩියෝ එකේ නං අතින් දාන්න ඕනේ නේද පිටි වලින් හදපු රොටී කෑල්ලක්, එලියට එන්නේ මාළු එක්ක තුන් හුලස් කෑල්ලක්.

    කොහොමත් බදින්න එකෙක් දාන්න වෙනව, පිටි අනන්නත් එකෙක් ඕනේ නෙ.

    නැ බං . ඒ වෙනින් vedio එකක් මේ මැෂින් එක මේ වගේ.
     
    Last edited:

    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    mama ad akak dakka samosa machine akak.
    "ikman.lk/en/ad/patties-making-machine-for-sale-colombo"

    1)meeta kalin use karala tiyana akek innawada ?
    2)restaurant akakata hodaida ubalata hitenne mokakda ?

    wistara danna akek kiyapan....

    uba machine aka gattada ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1- ඔය එන්නේ සමෝස එකක් නෙවෙයි, තුන් හුලස් පැටිස් එකක්. සමෝස එකක් හදන්න නං සමෝස ශීට් එක එතෙන්න ඕන.
    2- ඕක පැටිස් වලට මරු. උඹ කරන්න යන බිස්නස් එක අනුව ඩිමාන්ඩ් වෙනස් වෙනවා.
    3-දැන්ට එම්ඩීකේ එක කඩවල් වලට ඕන කරන පැටිස්,සමෝසා, රෝල්, එහෙම ඩිලිවර් කරනවා. ෆ්‍රීස් කරපු ඒවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    1- ඔය එන්නේ සමෝස එකක් නෙවෙයි, තුන් හුලස් පැටිස් එකක්. සමෝස එකක් හදන්න නං සමෝස ශීට් එක එතෙන්න ඕන.
    2- ඕක පැටිස් වලට මරු. උඹ කරන්න යන බිස්නස් එක අනුව ඩිමාන්ඩ් වෙනස් වෙනවා.
    3-දැන්ට එම්ඩීකේ එක කඩවල් වලට ඕන කරන පැටිස්,සමෝසා, රෝල්, එහෙම ඩිලිවර් කරනවා. ෆ්‍රීස් කරපු ඒවා.

    කඩවල් වලින් ගිහිං සමෝසා කියලා ඉල්ලපුවම බිත්තර පැටිස් එහෙමත් දෙනවනෙ මාමෙහ් :P හරිම සමෝසා කියන්නෙ රෝල්ස් වගේ නැතුව වටේ කහ පාටට තියන කර කර ගාලා හැපෙන එක නේද??