~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.

    ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද :oo:
    itin tho mawa joker kenek kalane :nerd:

    mama me wedding ekaka. ubalage gedarai paththayage shop ekatai enna one. om karapan :dull::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    itin tho mawa joker kenek kalane :nerd:

    mama me wedding ekaka. ubalage gedarai paththayage shop ekatai enna one. om karapan :dull::nerd:
    එහෙනං අර අසහනය අමු හෙළුවෙන් ඉන්නෙ ඌ මොනවත් කිවේ නෑ :( මම ආතල් එකට හැදුවේ සීරියස් ගන්න ඕනේ නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UPS එකක් නැද්ද :oo:
    ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව
    hibernate on karapan :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ne ne.. mama wedding ekaka..
    ada topic eka asahane ashange

    එළ එළ එහෙනම් වෙඩින් එක කාලම එන්න

    :lol::lol: තවත් භයානක මාතෘකාවක්. ගැහැණු ළමයින්ට් එන්න බැරිවෙයි ද දන්නෙ නෑ ඕව කථා කරන්න ගිහින්

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව

    හාඩ් එක සවුත්තු වෙයි ඔහොම ගියොත්. බැටරි එක දාගන්න එක හොඳවෙයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එළ එළ එහෙනම් වෙඩින් එක කාලම එන්න

    :lol::lol: තවත් භයානක මාතෘකාවක්. ගැහැණු ළමයින්ට් එන්න බැරිවෙයි ද දන්නෙ නෑ ඕව කථා කරන්න ගිහින්

    ehema balu..

    සුවිශේෂීත්වය -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema balu..

    සුවිශේෂීත්වය -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම

    :yes::yes: ඒක ඇත්ත. ඒක නිසා අවුලක් නෑ