~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන් හිටු .. ඕක නෙවේ මන් කිව්වේ . රතු මාමගේ profile pic එකේ ඉන්නේ කෙල්ලෙක්
    ඒ රතුව ඉස්සර කොටුවක් පනිද්දී හම්බුන කෙල්ලෙක් වෙන්න ඇති :D ඌ කෙල්ලෙක් කරොත් තමා ගුටි කන්න වෙන්නෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ රතුව ඉස්සර කොටුවක් පනිද්දී හම්බුන කෙල්ලෙක් වෙන්න ඇති :D ඌ කෙල්ලෙක් කරොත් තමා ගුටි කන්න වෙන්නෙ

    kawda rathu mama?? ara thabili pata rathu pata adan kota eha paththe inne kawda? mata thama hoyagana bari una
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya kohomada eka hariyatama danne?? :lol::lol:
    මම දන්න ගෑනුළමයෙක් ඩෙනිම ගහගෙන කන්නාඩිය ඉස්සරහ ෆොටෝ ගහල ෆේස්බුක් දාල තිබුන. සාරිය අන්දම
    කකුල පේන්නේ නෑ නෙ. :D මම බැලුව කකුල උළුක්කු වෙලාද මේ ඇදට ඉන්නෙ කියල.

    පස්සේ තමා මීටර් උනේ ගෑනු මායමක් කියල. :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :frown::frown::frown: kawda e?? ko ewanna balanna matath mokakda ewwe kiyala.

    :no::no: මම එයාට පොරොන්දු වුණා.. එතකොට එවපු කෙනා ඔයා දැනගන්නවා...
    ෆොටෝ බලන්න දෙයක් නෑ... ඇති නිකන් .......................................................................... වගේ ඇති :rofl::rofl::rofl:
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම දන්න ගෑනුළමයෙක් ඩෙනිම ගහගෙන කන්නාඩිය ඉස්සරහ ෆොටෝ ගහල ෆේස්බුක් දාල තිබුන. සාරිය අන්දම
    කකුල පේන්නේ නෑ නෙ. :D මම බැලුව කකුල උළුක්කු වෙලාද මේ ඇදට ඉන්නෙ කියල.

    පස්සේ තමා මීටර් උනේ ගෑනු මායමක් කියල. :D

    :lol::lol: math ohoma thama godak welawta inne.