~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    ඒක තමා මන් එද්දි අනිත් ඔක්කෝම ගිහිල්ල, :( කමක් නෑ උබ හරි ඉන්නවානෙ :)

    මගේ රිප්ලයි වලට ඉඩ දෙනවද දන්නෑ කටුස්ස කියපු විදියට :lol:
    ඔව් ඔව් ඉඩ දීල :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    කුක්කෝ උඹ දන්නවද ඔය දාල තියෙන පෝස්ට් ගානෙන් බාගයක්ම දාල තියෙන්නෙ අපේ සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් වල :yes: 7000+ පෝස්ට් ත්‍රෙඩ් හතරක :P
    තේරුනේ නෑ ...:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කෝ උඹ දන්නවද ඔය දාල තියෙන පෝස්ට් ගානෙන් බාගයක්ම දාල තියෙන්නෙ අපේ සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් වල :yes: 7000+ පෝස්ට් ත්‍රෙඩ් හතරක :P

    7000ක් නෙමේ 8000කට ලගයි, :D

    ඇයි එපාද දාන්න, හාකො හාකො :(:(:sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කෝ උඹ දන්නවද ඔය දාල තියෙන පෝස්ට් ගානෙන් බාගයක්ම දාල තියෙන්නෙ අපේ සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් වල :yes: 7000+ පෝස්ට් ත්‍රෙඩ් හතරක :P

    මං නැත්තං උබලා තාම කලිං ත්‍රේඩ් එකේ :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    කුක්ස් දාල තියෙන මුළු පෝස්ට් 14000+ වලින් 7000 ක් විතර වැටිලා තියෙන්නෙ සංවාද මංඩපේ ත්‍රෙඩ් වල කියල කිවේ. :yes:
    ඕ.... wow :shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මම හොයාගත්තා :yes: 40+ විතර අන්කල් කෙනෙක් හිටියේ. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔක්කොම දහඅටේ විස්සෝ කෙල්ලෝ :yes: දාල තියෙන පෝස්ට්.. :baffled:

    :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    මම හොයාගත්තා :yes: 40+ විතර අන්කල් කෙනෙක් හිටියේ. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔක්කොම දහඅටේ විස්සෝ කෙල්ලෝ :yes: දාල තියෙන පෝස්ට්.. :baffled:
    එහෙනං මේක sayoට අක්ක කියන්නේ.. නාකියා :lol: