~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na parana kehelmala ban.dannam ganu nalawala sanasawala epa wwla tiyenne :(

    kagewat podi ekek nadda wenasakatat ekka nalawanna.mona payannakda ban.me ganu nati jiwothe sapai.ganiyek jiwitheta awa kiyanne mala yakshaniyak badagatta wage wadak :(

    උබ ඉතිං බලෙන් නලවන්න යනවනේ, අර මන් කීව දවස් වල සිම් එක අයින් කරානං හරිනේ, දැන් ඇයින් කරන්න බෑනෙ, වැඩේ දුර දිග ගිහිල්ල හින්දා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුරුහරි මූසලයෙක් මෙතන ඉන්නවද වතුරට වැටිලා වැඩ කරන්නේ නැති ෆෝන් එකකින් ඒකෙ මෙමරි එකේ තියෙන දේවල් ගන්න විදිහ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    කවුරුහරි මූසලයෙක් මෙතන ඉන්නවද වතුරට වැටිලා වැඩ කරන්නේ නැති ෆෝන් එකකින් ඒකෙ මෙමරි එකේ තියෙන දේවල් ගන්න විදිහ.

    Phone eka on wenne nedda
    Wathurata wetunata passe tho monada kole:nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ude 8ta dapu comment ekata reply eka dala tiyenne hawasa 6.etana issaraha oasse tiyana hama commebt ekama quote karanna puluwan e atara mada tibba mage comment eka hawasa 6ta dakala reply ekak dala tiyenne.

    asadarana wadanam penna ba puthe.mawa awussa ganna epa!!

    මමනං පිලිවෙලට කියවං යන්නෙ ඒකයි :cool::cool:

    මගාරින්නෙ නැතිව :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ ඔහොම හැම අතටම ඊතල විදින්ඩ එපා
    මගේ කන ගාවින් එකක් ගියේ.

    කාම් ඩවුන් බ්‍රදර් :):):)
    Robin hood asadaraneta eetala tika kopuwe dan nikan uda balan hitiyada!!oliver queen ehema hitiyada?
    asadarane dakka tana "Malcome you failed this city "kliyala widda:cool:
    e wage math "Sara 531 you failed this thread "kiyala widinawa.eetala tika tiyan inne aba kadanna newene ban .ayuktiyata asadaraneta erehiwa nagi sitinna.:lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුරුහරි මූසලයෙක් මෙතන ඉන්නවද වතුරට වැටිලා වැඩ කරන්නේ නැති ෆෝන් එකකින් ඒකෙ මෙමරි එකේ තියෙන දේවල් ගන්න විදිහ.

    මොකද්ද පෝන් එක
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ ඉතිං බලෙන් නලවන්න යනවනේ, අර මන් කීව දවස් වල සිම් එක අයින් කරානං හරිනේ, දැන් ඇයින් කරන්න බෑනෙ, වැඩේ දුර දිග ගිහිල්ල හින්දා
    Sim ain karala inne kohomada ban??exam ekata awa gaman anu parana num 1 nadda aluth num 1 mokakda ahuwama uda balan innada:eek: