~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අනේ වැඩක් නෑ මිනිහෝ අනිත්වා වගේම තමයි කිසි විශේෂයක් නෑ කැමරාව පොඩ්ඩක් හොදයි..
    කොල්ලො මොනවට මගුලට මෙච්චර නහිනවද මන්දා..

    ehemada? Ehenam mata denna:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ වැඩක් නෑ මිනිහෝ අනිත්වා වගේම තමයි කිසි විශේෂයක් නෑ කැමරාව පොඩ්ඩක් හොදයි..
    කොල්ලො මොනවට මගුලට මෙච්චර නහිනවද මන්දා..

    සෝබනේට තමයි බන්
    වෙන මොනවටද.
    බාත්රුම් එක ඇතුලේ ෆෝන් එක පෙන්නලා ෆොටෝ ගැහුවම හරි ලොකුයිලු අයිෆෝන් අයට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොයාගත්තද හාල් උරේ
    දැන් ඔහොමහෙට උදේ වෙනකන් තියපන්.
    හොදට ෆෝන් එක වැහෙන්ඩ හාල් දැම්ම නේද?

    ඔව් දැම්ම..
    අතදාල අස්සටම එබුවා..
    කුල්ලත් හොයල තියාගන්න ඕන ලගින්ම හෙට උදේට ෆෝන් එක හොයාගන්න බැරි උනොත් එහෙම හාල් උරේම පොලන්න..:rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සෝබනේට තමයි බන්
    වෙන මොනවටද.
    බාත්රුම් එක ඇතුලේ ෆෝන් එක පෙන්නලා ෆොටෝ ගැහුවම හරි ලොකුයිලු අයිෆෝන් අයට

    lankawe witharai.anith ratawalwala ganan ganne na
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෝබනේට තමයි බන්
    වෙන මොනවටද.
    බාත්රුම් එක ඇතුලේ ෆෝන් එක පෙන්නලා ෆොටෝ ගැහුවම හරි ලොකුයිලු අයිෆෝන් අයට

    Sira..ape minissu salaknne wahanetai clean suit ekatai phone ekatai thamai..:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් දැම්ම..
    අතදාල අස්සටම එබුවා..
    කුල්ලත් හොයල තියාගන්න ඕන ලගින්ම හෙට උදේට ෆෝන් එක හොයාගන්න බැරි උනොත් එහෙම හාල් උරේම පොලන්න..:rofl:

    පොලල ආයේ කොහෙහරි වට්ටගනින් ගොඩ ගන්ඩම බැරි වෙන්ඩ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔව් දැම්ම..
    අතදාල අස්සටම එබුවා..
    කුල්ලත් හොයල තියාගන්න ඕන ලගින්ම හෙට උදේට ෆෝන් එක හොයාගන්න බැරි උනොත් එහෙම හාල් උරේම පොලන්න..:rofl:

    thama weri basse nadda?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sira..ape minissu salaknne wahanetai clean suit ekatai phone ekatai thamai..:)

    සිරාවට.
    ඒ උනාට චරිතේ ගත්තොත් අන්තිමයි.

    හොදම උදාහරනේ රෙඩ් ෆ්‍රේම්:eek::eek:

    දැන් එයි මට වෙඩිතියන්ඩ :eek::eek: