~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
thama weri basse nadda?

අද තනූජකව සෙට් වෙන්න යන්න හැදුනේ..
ලොක්කට අද වැඩක් වැටිලා..
හෙට සෙට් වෙමු කිව්වා..
අද බිව්වේ නැ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තොට මොන සෙල්ෆිද
අර ඊයේ රයිස් එකත් එක්ක පුල් එකට වැටුන ඩයල් එකත් එක්ක ෂොට් දාල ඉදපන්

සික්ස් පැක් හැදෙන්න තව කෑලි 6යි මට අඩු..
හිටපංකෝ ඒක හැදුනම සෙල්ෆි ගහලා දාන්න..:frown:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද තනූජකව සෙට් වෙන්න යන්න හැදුනේ..
    ලොක්කට අද වැඩක් වැටිලා..
    හෙට සෙට් වෙමු කිව්වා..
    අද බිව්වේ නැ..

    හැමදාම බොන්න එපා මිනිහෝ.අක්මාවට හොඳ නෑ.එක්සසයිසස් වැඩි වුනාමත් ඕවා ලෙඩවෙනවා.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සික්ස් පැක් හැදෙන්න තව කෑලි 6යි මට අඩු..
    හිටපංකෝ ඒක හැදුනම සෙල්ෆි ගහලා දාන්න..:frown:

    අනේ යන්න ටිටී කෝලම් කරන්නේ නැතුව
    ඔයාට මොන සික්ස් පැක්ද