~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඔෆීෂියල් ළමයි බන් වෙන වෙන හුටපට ගැන අපි දන්නේ නෑ නෙ :P

    උපුල් මාමත් ඔය හිටියට හෙන කුපාඩියා :D (මූ නෑ නේද අහල පහල :oo:)

    බලාගෙන ඉන්නෙ, ඉස්සෙල්ල කුරුනෑගල ගැන ඇහුව විතරයි මේන් ,:D
    රයිසක් කන ගමන්ද දන්නෑ උපුල් මාම :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Hari maha re taniyama kaluware sohona gawa winadi 10k inna puluwanda??ottui ba :P

    nandamma maamandi ekka kaiya gahala iwarada nandi me patte awe!!apiwa balanna kauruth nathi eke nandiwat balala yanna ena eka hoda :cool::cool:

    na man baya nati wey. katta karuwalenam inna ba horek awot penne nane.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ඔෆීෂියල් ළමයි බන් වෙන වෙන හුටපට ගැන අපි දන්නේ නෑ නෙ :P

    උපුල් මාමත් ඔය හිටියට හෙන කුපාඩියා :D (මූ නෑ නේද අහල පහල :oo:)
    ow mu sayo akkige 4toth laga tiyan ekak rata kotte yatin tioyan nidiyanne kiyala kiwa :baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි :confused::confused::sorry::sorry:
    නැන්දි හොල්මන් වලට බය නෑ කීවෙ, කතාවෙ අවසානෙත් ලින්ක් එකක් තියෙනවා, ඕව සත්‍ය කතා :yes::yes:

    :eek::eek: na eth man anawasha ewa oluwata daganna kamathi na. etakoa baya hithey. enisa man holman katha film balan na:eek::eek: