ඔව් බන්. බස් වල යන්න ගියාම එපා වෙනවා.
එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් යන හැටි බලන්න.![]()
bon nati podi un marak karanna epa maame

ඔව් බන්. බස් වල යන්න ගියාම එපා වෙනවා.
එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් යන හැටි බලන්න.![]()

ganat adu welaබොන්නෙ නැති උන්ට බොන්න කියන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.bon nati podi un marak karanna epa maame![]()
![]()


tama Lankawe. me awurudde yanna hitan inne
uba koheda?
ඔයා ඕව කියවලා තියෙනවා කීවෙ

පහුගිය කාලේ ගම්මිරිස් වල ගාන වැඩි උන හින්දා හැමෝම ගම්මිරිස් හිටෙව්වා. දැන් ගාන අඩුවෙලා.gm daruwani!mamanm yanawa adat gammiris kadanna.eka wattak yantan iwarai anik wattata yanna onaganat adu wela
බොන්නෙ නැති උන්ට බොන්න කියන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
හැබැයි බියර් උගුරක් බීලා විස්කි බෝතලයක් බිව්වා වගේ ටෝක්ස් දෙන උන්ට නම් පොවනවා හරහට යන්නම.![]()

ara kadda bari eka bila una atal siddiya matak una meka kiyawaddi.kukka kanuwak palle idi ban 
ඔව් බන්. බස් වල යන්න ගියාම එපා වෙනවා.
එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් යන හැටි බලන්න.![]()





උඹට රෙප් දෙන්න බැරිලු.ලඟදි දීලා කියන්නේ.ukusso mage tama mehemai awit dennam
"You have given out too much Reputation in the last 24 hours, try again later."

පහුගිය කාලේ ගම්මිරිස් වල ගාන වැඩි උන හින්දා හැමෝම ගම්මිරිස් හිටෙව්වා. දැන් ගාන අඩුවෙලා.
එක පාරක් කරාබු වලටත් ඕකම උනා.

උඹට රෙප් දෙන්න බැරිලු.ලඟදි දීලා කියන්නේ.![]()
rep nodennama upan set ekakut innawa 
කුරුණෑගලනේ. අවුලක් නෑ අපිත් වාර්තා පිට වාර්තා තියපු ටවුන් එකක්.ara kadda bari eka bila una atal siddiya matak una meka kiyawaddi.kukka kanuwak palle idi ban
![]()

qs kiyanne mokakda kiyala dipan kauru hari mama danne qawitarai.Software pattata qs kiyala ewun jatiyak na![]()
කුරුණෑගලනේ. අවුලක් නෑ අපිත් වාර්තා පිට වාර්තා තියපු ටවුන් එකක්.![]()
puluwan unot kandy wala set ekama ekathu karala wadak karanna ona.kandy wala kollo bara ganak innawane.kollo kiwata ara pathfinder wage maamalat aiti 
kage priyambikawada? shamindaya tama tanikada kukulane
ඔයිට වැඩිය ගණන් බැස්ස කාලවල් තිබ්බා මචන්. අපේ වත්තෙත් ටිකක් තියනවා.ow ban puduma karumayak wena parawal wala 400ta kittu una.me para uparima 210.e madiwata kalakanni horungen beranna ba.peredat watta uda ini magak tibila mattu una![]()
QS කියන්නේ Quantity surveying.ඒ කියන්නේ මොනවා හරි ඉදිකිරීමක් කරද්දී ඒ සඳහා යන වියදම ඇස්තමේන්තු කරන එක තමයි මූලිකම දේ.ඊට අමතරව තව වැඩ තියෙනවා.ටෙන්ඩර් හදන්න ඕනි.මේක තමයි බිඩ් කරන්න දාන්නේ.ඊට පස්සේ මේක evaluation කරන්න ඕනි.ඊට පස්සේ වැඩේ පටන් ගත්ත තැන ඉඳන් කන්ට්‍රැක්ටර් දාන බිල් චෙක් කරන්න ඕනි.මේවා කන්සල්ටන් ඉන්න ගේ වැඩ.
තව කන්ට්‍රැක්ටර්ගේ QS ට වෙනම්ම වැඩ තියෙනවා.මිල ගනන් හදන්න ඕනි.ටෙන්ඩර් වලට බිඩ් කරන්න ඕනි.

ඔයිට වැඩිය ගණන් බැස්ස කාලවල් තිබ්බා මචන්. අපේ වත්තෙත් ටිකක් තියනවා.
ඉස්සර තාත්තයි මමයි කඩනවා. දැන් නම් බද්දට දෙනවා කරාබු ගම්මිරිස් දෙකම.
අපිට වෙලාවකුත් නෑනේ ඕවා කඩන්න. අනික අමුවෙන් ගන්නකොට කුණු කොල්ලෙට ගන්නෙත්. වේලලා විකුණනවා නම් ලාබයි.