ptv palayan.ane ammo hoga kawat private epa ehenam![]()
good morning..Good morning...
දැන් මොකද මෙතන වෙන්නේ....????
hodai hodai. lankawe NCT kiyanne godak hoda knowledge ekak ganna puluwan
gm daruwani!mamanm yanawa adat gammiris kadanna.eka wattak yantan iwarai anik wattata yanna onaganat adu wela
ane ammo hoga kawat private epa ehenam![]()
පහුගිය කාලේ ගම්මිරිස් වල ගාන වැඩි උන හින්දා හැමෝම ගම්මිරිස් හිටෙව්වා. දැන් ගාන අඩුවෙලා.
එක පාරක් කරාබු වලටත් ඕකම උනා.

ptv palayan.
1. ratata naya na
2. kammali wenne na
3. aluth dewal igena ganna puluwan.
4. katawath namenna one na
5. construction field eke government kiayanne itin ganan ganne na kawruth



ara kadda bari eka bila una atal siddiya matak una meka kiyawaddi.kukka kanuwak palle idi ban
![]()




ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්රශ්නයක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හොයාගත්තම ස්තාවරයි කියලනේ හිතන් ඉන්නේ.උඹලා ඉතින් අයිස් ගගහා හිටපන්.ප්රයිවට් පලයන් මිනිහෝ.නිකන් ගොන්නු වෙන්නේ නැතුව.
ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්රශ්නයක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හොයාගත්තම ස්තාවරයි කියලනේ හිතන් ඉන්නේ.
නුවර සෑහෙන ගානක් ඉන්නවා මචන්. පොඩ්ඩක් මේ ත්රෙඩ් එක බලපන්කො. (පරණ එකක් හින්දා බම්ප් කරන්න එපා)
ElaKiri Social Welfare Event 2014

ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්රශ්නයක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හොයාගත්තම ස්තාවරයි කියලනේ හිතන් ඉන්නේ.



padiyen ba... but unta adu rate walata 20-30 years naya dena seen thiyenawa. anika lokko okkoma paga maruwoමොන ස්ථාවරයක්ද බන්.ඔය පඩිය අරන් මිනිහෙක් කවදද ගෙයක් දොරක් හදලා වාහනයක් වත් ගන්නේ.පිස්සු යක්කු.
. experience eken kiyanne