~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පහුගි‍ය කාලේ ගම්මිරිස් වල ගාන වැඩි උන හින්දා හැමෝම ගම්මිරිස් හිටෙව්වා. දැන් ගාන අඩුවෙලා.
    එක පාරක් කරාබු වලටත් ඕකම උනා.

    නයි මිරිස් හිටෙවුව වගේ, අපේ මාම කෙනෙකුත් නයි මිරිස්ද කොහෙද හිටවලා නා ගත්තා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලා ඉතින් අයිස් ගගහා හිටපන්.ප්‍රයිවට් පලයන් මිනිහෝ.නිකන් ගොන්නු වෙන්නේ නැතුව.
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්න‍යක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හො‍යාගත්තම ස්තාවර‍යි කි‍යලනේ හිතන් ඉන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්න‍යක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හො‍යාගත්තම ස්තාවර‍යි කි‍යලනේ හිතන් ඉන්නේ.

    මොන ස්ථාවරයක්ද බන්.ඔය පඩිය අරන් මිනිහෙක් කවදද ගෙයක් දොරක් හදලා වාහනයක් වත් ගන්නේ.පිස්සු යක්කු.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්න‍යක් බන්. ආණ්ඩුවේ රස්සාවක් හො‍යාගත්තම ස්තාවර‍යි කි‍යලනේ හිතන් ඉන්නේ.
    :yes::yes::yes:

    මොන ස්ථාවරයක්ද බන්.ඔය පඩිය අරන් මිනිහෙක් කවදද ගෙයක් දොරක් හදලා වාහනයක් වත් ගන්නේ.පිස්සු යක්කු.
    padiyen ba... but unta adu rate walata 20-30 years naya dena seen thiyenawa. anika lokko okkoma paga maruwo :growl:. experience eken kiyanne