~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාත්ත අයියෙ හාඩ් ටෝක් අලුතින් නැද්ද?

    අද කෂ්ටියම මාව බයිට් එකට අරගෙන වගේ.... මේ දවස්වල මගේ හිත හරි නෑ.. :( චංචලයි, ව්‍යාකූලයි, හැගීම්බරයි, තව ඕන තරම් දේවල් තියෙනවා.... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද කෂ්ටියම මාව බයිට් එකට අරගෙන වගේ.... මේ දවස්වල මගේ හිත හරි නෑ.. :( චංචලයි, ව්‍යාකූලයි, හැගීම්බරයි, තව ඕන තරම් දේවල් තියෙනවා.... :yes:

    පාත්ත බයිට් රසද;);););););)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද කෂ්ටියම මාව බයිට් එකට අරගෙන වගේ.... මේ දවස්වල මගේ හිත හරි නෑ.. :( චංචලයි, ව්‍යාකූලයි, හැගීම්බරයි, තව ඕන තරම් දේවල් තියෙනවා.... :yes:

    චංචාල හැගුමක නිදිවරනා තුන්යාමේ..
    කදුළට ඇයි අඩගසන්නේ හදපානේ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර

    ahasa wage...